tag:blogger.com,1999:blog-7231296092872129726.post2496943835127005292..comments2023-10-10T20:02:33.634+05:30Comments on අතීතයෙන් ගඟ ගලා.... බසි.....: ජෙනරල්ට මෙහෙම වෙන්න ඔනා.......රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7231296092872129726.post-40159374361412640802010-10-17T01:34:07.590+05:302010-10-17T01:34:07.590+05:30wadak nh politics ilastics wage stick wage kadnwawadak nh politics ilastics wage stick wage kadnwaprobodhahttps://www.blogger.com/profile/00910588438901483107noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-88053869592052634752010-02-12T15:25:49.824+05:302010-02-12T15:25:49.824+05:30මෑත කාලීන දේශපාලකයින් දිහා බලද්දි මට නම් හිතෙන්නෙ...මෑත කාලීන දේශපාලකයින් දිහා බලද්දි මට නම් හිතෙන්නෙ සුන්දර හිතක් තියෙන මිනිස්සුන්ට දේශපාලනය කරන්නත් බෑ.දේශපාලනය කරන අය ලග සුන්දර හිතක් තියෙන්නත් බෑ.දේශපාලනයට එන්න කලින් උන්න ජෙනරාල් සරත් පොන්සේකා මහත්තයට ගොඩාක් ගරු කරනව.ආදරය කරනව.මගේ හිතේ වීරයෙක්.ඒත් දැන් නම්...කදුළුබිංදුhttps://www.blogger.com/profile/03987454189891377782noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-66094927406516413622010-02-12T15:02:12.078+05:302010-02-12T15:02:12.078+05:30This comment has been removed by the author.කදුළුබිංදුhttps://www.blogger.com/profile/03987454189891377782noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-43579750415649747952010-02-12T15:02:09.201+05:302010-02-12T15:02:09.201+05:30This comment has been removed by the author.කදුළුබිංදුhttps://www.blogger.com/profile/03987454189891377782noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-47617166999130100422010-02-11T22:44:50.065+05:302010-02-11T22:44:50.065+05:30හැමොටම ස්තුති. මම දෙශපාලනය ගැන ලියන්නෙ නැහැ. මගෙ හ...හැමොටම ස්තුති. මම දෙශපාලනය ගැන ලියන්නෙ නැහැ. මගෙ හිතට දුකයි මෙහෙම දෙයක් මට උනානම් කියලා තමයි මම ඉස්සල්ලාම කල්පනා කරන්නෙ.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-66848765206159859942010-02-11T07:17:55.955+05:302010-02-11T07:17:55.955+05:30ලිපිය නම් කියව්වා.
මම මේකට කමෙන්ට් එකක් දාන්නේ නෑ ...ලිපිය නම් කියව්වා.
මම මේකට කමෙන්ට් එකක් දාන්නේ නෑ ඔන්න.

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-889372375903314372010-02-10T10:29:05.723+05:302010-02-10T10:29:05.723+05:30"ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් ව..."ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා."

මේක ජනරාල් කියනවා නම් මම දැක්කේ නෑ.

හැබැයි මම දැක්කා ජනරාල්ගේ බිරිය කියල තියෙනවා ලංකාදීපයට ජනරාල් වත් තමන් වත් දරුවන්වත් Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-79369352787025128552010-02-10T09:03:49.682+05:302010-02-10T09:03:49.682+05:30රවා මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැර...රවා මම දන්න දේ තමයි අපි හැමෝම මිනිස්සු කවද හරි මැරෙනවා කියලත් දන්නවා

සෙනෙහෙ සිතින් සැනැසිල්ලෙන්
එක සිතිවිල්ලෙන්
වෙමින් එකම මවකගේ දරුවන්
නුවන් පියෙන තුරා ඉදිමු අපි හසරුල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවෙන සැදෙන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මත යුද වැද උරුම සොයන්නේ
තරග වැදි නොමිනිස්කම් ඇයි මිනුසුන්නේ

බෙදුම් පවුර සීමා මැද ජීවිතය සොබාදහම මනුස්සකම ආදරයhttps://www.blogger.com/profile/02868295517269772659noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-52056270527449253582010-02-10T03:01:03.190+05:302010-02-10T03:01:03.190+05:30This is the only option. Fonseka was going to leav...This is the only option. Fonseka was going to leave the country, seek asylum elsewhere, and testify against Sri Lanka in a war crimes inquiry. This would lead to sanctions against our country.

We can't let this happen. Fonseka needs to be thrown behind bars, forever.ABChttps://www.blogger.com/profile/02838028072022934671noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-32535263270528771012010-02-09T23:43:55.714+05:302010-02-09T23:43:55.714+05:30A Friend
ඕව් යහලුවා මෙක කර අයි.ටි.එන් එකත් එක්ක ක...A Friend
ඕව් යහලුවා මෙක කර අයි.ටි.එන් එකත් එක්ක කරපු මුල්ම සාකච්චාවෙදි. විපක්ෂයෙ මිනිස්සු එල්ල කරපු දුෂන චොදනාවකට පිළිතුරු වශයෙන් තමයි කලේ. මෙ නිහතමානි සුන්දර මිනිසා දුන් පිළිතුරු නිසා මම මෙතුමා ගැන ගොඩක් පැහැදුනා. මට පාට පක්ෂ නැහැ.
" අපි පඩි පැකට් එකෙන් කොටින්ට දමලා ගැහැවුවෙ නැහැනෙ." "සමහර අවස්ථා තියනවා මැගසින් 10 ක් වෙඩිතියලා එක ත්රස්තවාදියෙක් වත් මරන්න බැරි වෙන තැන්&රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-91002573532496594772010-02-09T22:55:21.328+05:302010-02-09T22:55:21.328+05:30මම අන්තිමට අයි.ටි.එන් එකෙ ජෙනරල් කිව්ව කතාවක් දමන්...මම අන්තිමට අයි.ටි.එන් එකෙ ජෙනරල් කිව්ව කතාවක් දමන්නම්.

" ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා."

මිත්රයා, මට මේක කියෙව්වම හිතට ලොකු දුකක් දැනුනා...
A Friendnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-64370253314128533072010-02-09T21:20:22.356+05:302010-02-09T21:20:22.356+05:30බල කොටුවක් හොද බලකොටුවක් වෙන්න දුර්වල තැනක් තියෙන්...බල කොටුවක් හොද බලකොටුවක් වෙන්න දුර්වල තැනක් තියෙන්න ඕනෙ, නැත්තම් සතුරා හැමතැනින්ම කඩා පනිනවා. ජලාශයක් ආරක්ශා වෙන්නනම් වතුර බහින්න තැනක් තියෙන්න ඕනී. නැත්තම් වැස්සට වැව් බැමි පුපුරලා යනවා. ආන්ඩුවක් හොද ආන්ඩුවක් වෙන්න නා නා ප්රකාර විපක්ශයන් තියෙන්න ඕනැ. නැත්තම් කැරලි කෝලහාල ඇතිවෙලා හැමෝම දුකට පත්වෙනවා.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-8773615106797280582010-02-09T21:19:29.969+05:302010-02-09T21:19:29.969+05:30Well said.
Mahinda loosing every chance he got to...Well said.

Mahinda loosing every chance he got to make Sri Lanka a powerful,prosperous country.

Terrorists enjoying every moment of what Sinhalese doing to their own , what they struggled to do with weapons.

We see signs of a another human rise like 70's ,89's .
Wave is coming. Be prepared.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-24549837707792214292010-02-09T21:00:33.044+05:302010-02-09T21:00:33.044+05:30දේශපාලනේ ........ ලංකාවෙ මිනිස්සුන්ට මොනා වෙලාද මන...දේශපාලනේ ........ ලංකාවෙ මිනිස්සුන්ට මොනා වෙලාද මන්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-45667386967820730472010-02-09T20:05:08.404+05:302010-02-09T20:05:08.404+05:30" ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් ..." ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ලංකාවෙ විභාග සමත් වෙන්න ඉහල බුද්ධිමට්ටමක් තියන්න ඔනා, ගොඩක් අමාරුයි. මගෙ දරුවො දෙන්නා ලංකාවෙ උසස් පෙල විභාගෙ පාස්වෙන්න තරම් දක්ෂ උනෙ නැහැ. මම මගෙ ග්රින් කාඩ් එක පාවිච්චි කරලා එ දෙන්නව ඇමරිකාවට යවලා ඉගැන්නුවා. " - Did he really say that? If not for anything else, I'd respect him for being so humble about where he stands. (Yes now a lot will come up to say Kulendrahttps://www.blogger.com/profile/11724621710593778553noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-30353781882521070562010-02-09T18:28:14.405+05:302010-02-09T18:28:14.405+05:30සමාවෙන්න, ජෙනරාල් අත් අඩංගුවට පත් වීම සාධාරණ යයි ම...සමාවෙන්න, ජෙනරාල් අත් අඩංගුවට පත් වීම සාධාරණ යයි මා කියා නැත. එසේ කීමට තරම් අත් අඩංගුවට පත් වූ හේතු වත්, අත් අඩංගුවට ගත් ක්රමය වත් මා දන්නේ නැත. හේතුව හෝ ක්රමය හෝ දෙකම හෝ අසාධාරණ වීමට ඉඩ ඇත.

මා කීවේ මෙයට දෙස් දෙවොල් කියන බොහෝ දෙනෙක්, බලය සම්බන්ධ ප්රශ්නයේදී මහින්ද හෝ ෆොන්සේකා තරමටම නරක කුහකයන් බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-86161675479089982342010-02-09T17:00:32.514+05:302010-02-09T17:00:32.514+05:30මේ ලිපිය කියවන්න. ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම්...මේ ලිපිය කියවන්න. ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම් දුරකට සධාරණ බවක් මේ බ්ලොග් කරුවා කියනවා.

http://subtlesl.wordpress.com/2010/02/09/sarath-fonseka-arrested/Anonymousnoreply@blogger.com