tag:blogger.com,1999:blog-7231296092872129726.post4023939177183937636..comments2023-10-10T20:02:33.634+05:30Comments on අතීතයෙන් ගඟ ගලා.... බසි.....: අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වීම..රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-7231296092872129726.post-82315566921336626432010-05-20T18:27:50.068+05:302010-05-20T18:27:50.068+05:30රවින් අයියා.
ඔබ ඉහතදි සටහනට මා බොහො කැමතියි.මා හටද...රවින් අයියා.
ඔබ ඉහතදි සටහනට මා බොහො කැමතියි.මා හටද විශ්වවිද්‍යාලයෙ මුල් කාලයෙ අධ්‍යපනය සදහා විදෙශ ගතවිමට අවස්ථා ලැබුනා. නමුත් මා එය ප්රතික්ෂෙප කරා. එදා මගෙ මිතුරන් මා හට බැනපු ආකාරය මට අමතක නැහැ. නමුත් මා එසෙ කල හෙතුව දන්නා කිපදෙනා මා හට වචනයකින් වත් වෙනස්කමක් කලෙ නැහැ. විශ්වවිද්‍යාලයෙ ඉන්නා කාලයෙදි දිනපතා මම නිවසෙ සිට විශ්ව විශ්වවිද්‍යාලයට දුම්රියෙන් ගමන් කරා. සමහර කාලවල පැය 2 යි නින්ද, රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-30175268315111152812010-05-20T17:05:53.922+05:302010-05-20T17:05:53.922+05:30@ හිතවත් රවා,
මා ජීවිතය දෙස බලන්නේ සාධනීය ලෙස...කට...@ හිතවත් රවා,
මා ජීවිතය දෙස බලන්නේ සාධනීය ලෙස...කටුක අත්දැකිම් ඇති පමණ මා ද විඳ ඇත. මා උසස් අධ්‍යපනය සඳහා පිටරටකට යන්න පුළුවන් වුනේ, මගේ වචයෙන් දේව කරුණාවකින්... කෙසේ වෙතත්, අවුරුදු ගණනකට පෙර, මට ඉංග්‍රීසි හොඳින් ලියන්න වත්, කතා කරන්නවත්, කියවා තේරුම් ගන්නවත් හැකියාවක් තිබුණේ නැහැ. අපි වරප්‍රසාධ ලත් පැලැන්තියේ නෙවෙනේ. මගේ ජීවිතය අධ්‍යාපනය අතින් වෙනස් වූනේ හැමදාම මෙහෙම ජීවිත් වී පලක් නැති වග Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-92055408956629336732010-05-20T15:10:39.576+05:302010-05-20T15:10:39.576+05:30කදුළුබිංදු ට
දැක්ක කල්.. එ කවියෙ අගට යද්දි තියන දෙ...කදුළුබිංදු ට
දැක්ක කල්.. එ කවියෙ අගට යද්දි තියන දෙ තෙරුම්ගන්න අමාරුයි මාගෙ වටාපිටාව දන්නෙ නැති කෙනෙකුට. නමුත් වචන බෙරලා කල්පනා කරොත් දුප්පත්ව හිටපු දෙන්නෙක් සල්ලි හොයලා ගෙයක් හදද්දි එයාලා ගාව නැති කාලෙ හිටපු අය දැන් එයාලා ගාව නැති වෙලා එක ගැනයි මෙ කියන්නෙ කියලා.

මෙ ලිපිය ගැන යමක් කියතොත්.. අක්කා දන්නවානෙ හිත විර්යය කර ඔසවා තබනවා කියන දෙ .. මිනිස්සු වෙනස් විම කියන එක කොහොමත් වෙනස්රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-8155993989755431972010-05-20T15:02:36.530+05:302010-05-20T15:02:36.530+05:30Ravin Caldera
ඔයා හිතනවිදියට තමයි අපෙ ගොඩක් උන් A...Ravin Caldera
ඔයා හිතනවිදියට තමයි අපෙ ගොඩක් උන් A/L කාලෙ හිතුවෙ.. මම එක වැරදි කියන්නෙ නැහැ. එහෙම අනිත් කෙනාට පුලුවන් නම් ඇයි මට බැරි කියන දෙ වැරදි නැහැ. නමුත් රවින් අයියා.. මෙතනදි අපිව අතරමන් වෙනවා. මම එක දැකලා තියනවා.අනිත් කෙනාට පුළුවන් හින්දා නෙමෙයි, අනිත් කෙනා කරන හින්දා නෙමෙයි. අපිට අවශය නම් තමයි අපි එ දෙට නැඹුරු වෙන්න ඔනා. අනික අත්දැකිම් වල කටුකබාවය විද ගැනිමෙදි තමන්ගෙ බුද්ධිය කියන රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-2295877689276694922010-05-20T14:56:04.564+05:302010-05-20T14:56:04.564+05:30Yasela Sumanasinghe
සුභාෂිතයෙ නෙද මෙ කවිය එන්නෙ.. ...Yasela Sumanasinghe
සුභාෂිතයෙ නෙද මෙ කවිය එන්නෙ.. ගොඩාක් මිනිස්සු අතර කිපදෙනෙක් ඉන්නවා එහෙම තියාගන්න.. මම අදුනන කෙනෙකුත් ඉන්නවා.

``` Outsider```
සති දෙකයි පිට හිටියෙ...

නිල් අහසට
අත්දැකිම් වලින් හැඩය වෙනස් කර ගැනිම ගැනයි මම මෙතනදි කියන්නෙ. නිලා කොහෙවත් ගියෙ නැහැ බන් ලංකාවෙම තමයි හිටියෙ..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-33645717806846701642010-05-20T14:52:15.901+05:302010-05-20T14:52:15.901+05:30Sri Lanka
හැමදෙම හැමකෙනාටම තෙරුම් යන විදියට ලියන්න...Sri Lanka
හැමදෙම හැමකෙනාටම තෙරුම් යන විදියට ලියන්න තරම් ලොකු මොලයක් මා ගාව නැහැ. පොඩ්ඩක් මොලෙ තියන කෙනෙකුට තෙරෙනවා. හැබැයි ගොඩක් මොලෙ තියන කෙනෙකුට මෙක තෙරුම්ගන්න අමාරුයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-81690013350543504432010-05-20T14:04:54.753+05:302010-05-20T14:04:54.753+05:30මාරයා ට
මම වැරදියට හිතන්නෙ නැහැ. අපි අතින් වැරදීම්...මාරයා ට
මම වැරදියට හිතන්නෙ නැහැ. අපි අතින් වැරදීම් වෙනවා. කමෙන්ට් එක අයින් කරන්න එපා. එහෙම තමයි අපිත්.
පහුගිය ටිකෙනම් අලුතෙන් දෙයක් ඉගෙනගත්තෙ නැහැ. මෙ මම කලින් ලියපු එකක් මාරයියා.පහුගිය ටිකෙ ටිකක් බස්වල ඇවිද්දා.. එකයි පෙන්න හිටියෙ නැත්තෙ..

වැපා
ස්තුතියි

ගල් මල් අයියා
ස්තුතියි..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-73228097709075132662010-05-20T14:01:40.617+05:302010-05-20T14:01:40.617+05:30දිල් අක්කා
අත්දැකිම් ඉස්සරහා තමාගෙ හැඩය වෙනස් කරගැ...දිල් අක්කා
අත්දැකිම් ඉස්සරහා තමාගෙ හැඩය වෙනස් කරගැනිම ගැනයි මම කියන්නෙ දිල් අක්කා. ගොඩාක් මිනිස්සු එහෙමතමයි. හැබැයි මම සම්පුර්ණ මිනිසෙක් ගැන නම් දන්නෙ,දැකලා නැහැ. ඔනැම කෙනෙකුගෙ ආරක්ෂාවෙ දුර්වල තැන් තියනවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-79104816521265308212010-05-20T13:58:32.258+05:302010-05-20T13:58:32.258+05:30freedom
ස්තුති අක්කා. හරි දැක්මක ඉදලා ගඟ හරහා පින...freedom
ස්තුති අක්කා. හරි දැක්මක ඉදලා ගඟ හරහා පිනන්න එක ගොඩක් අමාරුයි. නමුත් මම හැමවිටදිම උත්සහා කරන්නෙ එහෙම කරන්න.. කලින් ලියපු පොස්ට් වලත් එහෙම අත්දැකිම් තියනවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-27303765251239037172010-05-20T13:06:34.871+05:302010-05-20T13:06:34.871+05:30කාලෙකින් මමත් ආවෙ.ගැඹුරු ලිපියක්.මට හිතෙන විදියට ම...කාලෙකින් මමත් ආවෙ.ගැඹුරු ලිපියක්.මට හිතෙන විදියට මාර්ගඵල වලට එළැඹිලා නැති අපි වගේ අයගෙ හිත් බොහෝ වෙලාවට ලැබෙන අත්දැකීම් මත හිත වෙනස් වෙන අය නේද.
මල්ලි කලින් ලියල තිබ්බ කවිය ලස්සනයි.අග හරියට යද්දි පොඩ්ඩක් පැටලිලි වගෙයි.කදුළුබිංදුhttps://www.blogger.com/profile/03987454189891377782noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-10166367245417273782010-05-19T18:56:28.843+05:302010-05-19T18:56:28.843+05:30ජීවත් වීම අමාරු දෙයක් නේ! බොහෝ අය හැම දෙයක් ම ලෙහෙ...ජීවත් වීම අමාරු දෙයක් නේ! බොහෝ අය හැම දෙයක් ම ලෙහෙසියෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අවසානයේ ඇති වන්නේ ඉච්ඡාභංගත්ව ය. එය දරා ගන්න බැරි වෙන කොට, වස විස පානය කරයි; ගඟේ මුහුදේ පනී; රෙල්ලුවට බෙල්ල තියයි. ළිදේ ලණුවෙන් ගෙල වැළලා ගනී. එහෙත් ජීවිතය සටනක්; අමාරුවෙන් ජය ගත යුතුයි සිතන්නා, ජීවිතය අපට දමා ගසන අභියෝගවලින් අප්‍රතිහත ධෛරය යොදා ජය ගන්නවා. කිසිවෙක් පහසුවෙන් දිවි ජය ගන්නේ නැහැ යන අදහස අවබෝධ Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-25772693385646424802010-05-19T16:36:43.475+05:302010-05-19T16:36:43.475+05:30හුඟක් බර සාර ලිපියක්.
අත්දැකීම් නොලබපු කෙනෙක් හොයා...හුඟක් බර සාර ලිපියක්.
අත්දැකීම් නොලබපු කෙනෙක් හොයා ගන්නත් බෑ නේද....
ඒත්..ආයෙම ආයෙම එකම දේ කරලා දුක් වෙන අය මොන තරම් ඉන්නවද..
අනේ මන්දා...

කොහොම උනත් වටින ලිපියක් ..මචං.
මාත් බය වෙලා හිටියේ..කොහේද ගියේ පහුගිය දවස් වල.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-12326861031845531762010-05-19T10:37:58.045+05:302010-05-19T10:37:58.045+05:30කොහේද මෙච්චර දවසක් ගිහින් හිටියෙ. මම හිතුවෙ බ්ලොග්...කොහේද මෙච්චර දවසක් ගිහින් හිටියෙ. මම හිතුවෙ බ්ලොග් එකට ලියන එක නතර කරල කියල. ගොඩ දවසක් ගියත් කමක් නෑ කියල හිතුන ලිපිය කියෙව්වම. වටින ලිපියක්."කල දුටු කල වළ ඉහ ගන්න" ඕන කියල හිතන උදවියට තමන්ගෙ හිතේ හැඩය ස්ථිරව පවත්ව ගන්න අමාරුයිනෙ. අද ජීවත් වෙන ගොඩක් දෙනෙක්ට වෙන්නෙත් ඕකම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-70586212439622609122010-05-19T09:11:55.610+05:302010-05-19T09:11:55.610+05:30සෑහෙන කාලයකට පස්සෙ ඇවිත් ඉන්නෙ..සෑහෙන කාලයකට පස්සෙ ඇවිත් ඉන්නෙ..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-51019585394868876202010-05-19T07:13:32.640+05:302010-05-19T07:13:32.640+05:30දිගත පතල සුවැදති සොද සදුන් කද
සිදිත මඩිත එක ලෙස ප...දිගත පතල සුවැදති සොද සදුන් කද
සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවද

තමන්ගේ හොද ගතිගුණ බාහිර සමාජ්යේ පහත් මතයන්ගෙන් වෙනස් වෙන්න නැතුව තියා ගන්න පුලුවන්නම් හොදාමයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-8017445427437509772010-05-19T07:05:12.583+05:302010-05-19T07:05:12.583+05:30කාලෙකට පස්සේ හොඳ ලිපියක් එක්කම ඇවිත් තියෙන්නේ...
...කාලෙකට පස්සේ හොඳ ලිපියක් එක්කම ඇවිත් තියෙන්නේ...

මට පේන විදියට මලයා ඉස්සරට වඩා දැන් ජීවිතය අඳුරනවා වගේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-89244755210917179612010-05-18T22:46:38.452+05:302010-05-18T22:46:38.452+05:30මට හරියට තේරෙන්නෙ නෑ බන් උම්බ මොනව කියනවද කියල.මට හරියට තේරෙන්නෙ නෑ බන් උම්බ මොනව කියනවද කියල.Sri Lankahttps://www.blogger.com/profile/00937209613888658008noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-73275621014739937622010-05-18T20:28:18.163+05:302010-05-18T20:28:18.163+05:30ගොඩාක් වටිනා අදහසක් රවා මල්ලී ඉදිරිපත් කරලා තියෙන්...ගොඩාක් වටිනා අදහසක් රවා මල්ලී ඉදිරිපත් කරලා තියෙන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-11497068752652557862010-05-18T20:14:39.335+05:302010-05-18T20:14:39.335+05:30අගය කල යුතු ලිපියක් ....අගය කල යුතු ලිපියක් ....වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-92189715163822600282010-05-18T20:00:51.638+05:302010-05-18T20:00:51.638+05:30This comment has been removed by the author.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-33766395864772993702010-05-18T19:37:11.296+05:302010-05-18T19:37:11.296+05:30අයියෙ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙන පෝස්ට් එකක් අ...අයියෙ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙන පෝස්ට් එකක් අද ඔයා ලියල තියෙන්නෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-5945169625020452452010-05-18T19:19:14.986+05:302010-05-18T19:19:14.986+05:30අපේ ජීවිත මොනාහෝ මගකට තල්ලු කරන්න මේ සමාජයේ යම් යම...අපේ ජීවිත මොනාහෝ මගකට තල්ලු කරන්න මේ සමාජයේ යම් යම් දේ බලපානවාමයි. සමහරවිටක සමාජයට ඕනෑ ආකාරයට ජීවත්වෙන පුද්ගලයින් අපි දැකලා තියෙනවා වගේම සමාජය තුට්ටුවකටවත් මායිම් නොකර ඉස්සරහට යන පුද්ගලයින්වත් අපි දැකලා තියෙනවා....

ඇත්තටම අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වන මනුස්සයෙක් සම්පූර්නයි කියලා මම හිතනවා.දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-22099458973221629202010-05-18T19:03:27.479+05:302010-05-18T19:03:27.479+05:30සහතික ඇත්ත මල්ලි! ගොඩක් දෙනෙක් ජීවිතයේ තමන් හොයන්න...සහතික ඇත්ත මල්ලි! ගොඩක් දෙනෙක් ජීවිතයේ තමන් හොයන්නෙ මොනවද කියල තේරුම් ගන්න කොට කාලෙ ඉවරවෙලා. ඔයාට හරි දැක්මක් තියෙනව..freedomhttps://www.blogger.com/profile/11215807524915520255noreply@blogger.com