tag:blogger.com,1999:blog-7231296092872129726.post4091283566574514705..comments2023-10-10T20:02:33.634+05:30Comments on අතීතයෙන් ගඟ ගලා.... බසි.....: වතුරටද මෙ දෙවල් හේදුනෙ........රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7231296092872129726.post-37113613472892190542011-03-30T12:06:22.931+05:302011-03-30T12:06:22.931+05:30සුනාමියට මුහුණ දුන්න අයයි දන්නේ ජිවිතයේ තියන වටිනා...සුනාමියට මුහුණ දුන්න අයයි දන්නේ ජිවිතයේ තියන වටිනාකම...හැබැහින් අත්දැකපු ඒ දේ අයේනම් වෙන්න එපා කියලයි මගේ පැතුම.....එකතු කරපු සබ්බ සකලමනාවම අතහැරලා හිගන්නෝ වගේ ඇදිවත පිටින් පාර දිගේ දුවපු හැටි සැරින් සැරේ මනසේ මැවෙන්නේ අනේ ආයේ නම් සුනාමි එන්න එපා කියන හැඟීමත් එක්කයි........සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-60990518217540745892011-01-05T11:49:03.624+05:302011-01-05T11:49:03.624+05:30අවුරුදු ගාණක් මහන්සිවෙලා හදපු දේවල් , ජීවිත එක නිම...අවුරුදු ගාණක් මහන්සිවෙලා හදපු දේවල් , ජීවිත එක නිමේෂයෙන් විනාශ වුණා.සුනාමිය අපිට හැදෙන්න අවස්තාවක් දුන්නා කියලා මට හිතෙනවා.මිනිස්සුන්ගේ මනුස්සකම ඔක්කොමට වඩා ලොකු දෙයක් කියලා එදා කට්ටිය තේරුම් ගන්න ඇති.රුපියල් සතවලට වඩා මිනිස්සු වටින බව සමහරුන්ට ඉගෙන ගන්න පුලුවන් වුණා.තවත් අය බොර දියේ මාලු බැවා. සුනාමිය ස්වාභවධර්මයේ තවත් ආශ්චර්යක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-82246211887854908052011-01-03T20:49:14.152+05:302011-01-03T20:49:14.152+05:30මම ඔය සුනාමියෙන් පස්සේ සතියකට විතර පස්සේ විකාශය වු...මම ඔය සුනාමියෙන් පස්සේ සතියකට විතර පස්සේ විකාශය වුනු වැඩසටහනක දැක්කා.., එන මනුස්සයෙක් කියනවා  මුහුදෙන් අපි ගත්තු දේවල් මුහුද ඈවිත් අරන් ගියා  කියලා වෑලපෙනවා..!
මේ කතාව මොන තරම් දුරට ඈත්තට ළඟද කියලා මම තාම කල්පනා කරනවා.., ඒ මතකය අලුත් උනා මේ සටහන දෑක්කම..!

පහත ලිවීම
උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලියේ..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-32157349555400644282011-01-01T23:42:50.856+05:302011-01-01T23:42:50.856+05:30මැනික් අක්කෙ මිනිස්සුන්ට දෙවල් අමතක වෙනවා. එක මිනි...මැනික් අක්කෙ මිනිස්සුන්ට දෙවල් අමතක වෙනවා. එක මිනිස්ස්සුන්ගෙ ස්භාවය නෙද හැබැයි.. මෙ වගෙ දෙවල් මිනිස්සුන්ට අමතක වෙන එක ප්‍රශ්නයක් :Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-55368319507723542312010-12-30T08:39:05.330+05:302010-12-30T08:39:05.330+05:30සුනාමිය මිනිසුන්ට බොහෝ පාඩම් කියා දුන්නත් ඒ සියල්ල...සුනාමිය මිනිසුන්ට බොහෝ පාඩම් කියා දුන්නත් ඒ සියල්ල ඉතා කෙටි කලකින් අමතක වීම මනුෂ්‍ය ස්වභාවයද?
මැණික්(සුළඟ)P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-79777857321692984152010-12-29T20:47:02.391+05:302010-12-29T20:47:02.391+05:30හරි ඔයා හරි වැරදි හරි..
මෙවට ඇයි අපි දුක ගන්නෙ.මෙ...හරි ඔයා හරි වැරදි හරි..

මෙවට ඇයි අපි දුක ගන්නෙ.මෙවා ඔක්කොම අපෙ ඇස් ඉදිරිපිටදිම වගෙ සිදුවෙලා ඉවරයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-78185170410355293562010-12-29T11:55:38.740+05:302010-12-29T11:55:38.740+05:30දුක හිතෙන කතාවක්...දුක හිතෙන කතාවක්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-10996948756269809292010-12-28T11:43:11.210+05:302010-12-28T11:43:11.210+05:30ස්තුතියි මිත්‍රයා සටහනක් දැමිම සම්භන්දව :Dස්තුතියි මිත්‍රයා සටහනක් දැමිම සම්භන්දව :Dරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-30358235351222375072010-12-27T09:02:10.415+05:302010-12-27T09:02:10.415+05:30"ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද..."ලක්ෂයක් ඉන්න තැන එකෙක් දෙන්නෙක් පිස්සු කෙලිද්දි බොහොම තර්කානුකුලව , විශ්ලේෂනය කරන ආචාරියලා මහාචාරියලා ටොක්ස් දෙනවා එහෙම තමයි සමාජ ව්‍යාප්තිය අරක මෙක කියලා. ඉස්සරාහ ඉන්න ගෙදර ගැනි එකිගෙ දරුවව ගඟට විසික්කරනකම් බලන් ඉදලා පස්සෙ දරු කැක්කුම ගැන කතා කරනවා. තමන්ගෙ ඉස්සරහා ඉන්න මනුස්සයගෙ පපුවෙ ගැස්ම ගැන අදුන ගන්න බැරි මිනිස්සුන්ගෙ ගොඩාක් දෙවල් වතුරට හෙදුනා දො මන්දා."

ඒක ඇත්ත සහෝදරය.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-55446006235578859082010-12-27T08:04:02.165+05:302010-12-27T08:04:02.165+05:30@දුමී
මෙ වගෙ සිද්ධි එ වෙලාවෙ ගොඩක් තියෙන්න ඇති දු...@දුමී

මෙ වගෙ සිද්ධි එ වෙලාවෙ ගොඩක් තියෙන්න ඇති දුමි අයියා. මොකද දුවලගෙ ජිවිතෙ බෙරගන්න බිලි වුණ අම්මලා වගෙම.. නංගිලගෙ චෙන් කඩාගෙන නංගිලාව වතුරට දැම්ම අයියලත් ඉඳලලු. නංගිලා කැගහනවා දැකලා වතුරට පැනලා බෙරගත්තු අයියලත් ඉදලා. හැම ජාතියකම මිනිස්සු ඉදලා එදා.. එක තමයි මම කිව්වෙ හැමොම හිටියා කියලා..
පුදුමයි.. පොඩි එකිගෙ වාසනාවද අවාසනාවද රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-56400105246353246522010-12-27T07:52:07.469+05:302010-12-27T07:52:07.469+05:30@charmi
සමහර මිනිස්සු ටිකක් දඟලලා ටිකක් බලය, ධනය එ...@charmi
සමහර මිනිස්සු ටිකක් දඟලලා ටිකක් බලය, ධනය එකතු කරගන්නවා. ඉට පස්සෙ හිස ටිකක් කෙලින් කරගෙන ඇවිදිනවා. එදා එ වතුර පාරට හොදගෙන යන්න බැරි දෙවලුත් ලංකාවෙ තිබුනා. අරගෙන යන්න පුළුවන් දෙවල් අරන් ගියාරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-62445667447394177882010-12-27T07:11:17.738+05:302010-12-27T07:11:17.738+05:30@ළමයා
එයාලට අපි නිවන් සුව පතමු.@ළමයා
එයාලට අපි නිවන් සුව පතමු.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-58910506916979365462010-12-27T07:02:27.210+05:302010-12-27T07:02:27.210+05:30@ගීත් (සහෘදයා)
"පරිසරය මිනිසා විසින් වියන ලද...@ගීත් (සහෘදයා)

"පරිසරය මිනිසා විසින් වියන ලද දැලක් නොව ඔහු එහි නුල් පොටක් පමණි". මෙක රතු ඉන්දියානු නායක සියැටල් මහත්තයාගෙ කතාවක්.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-21429900259121743992010-12-27T02:44:37.437+05:302010-12-27T02:44:37.437+05:30මේ තියෙන්නෙ ඒ ගොල්ලො ගැන විස්තරයක් සහ ඒ ගොල්ලන්ගෙ ...මේ තියෙන්නෙ ඒ ගොල්ලො ගැන විස්තරයක් සහ ඒ ගොල්ලන්ගෙ පින්තූර..

http://www.lmd.lk/2005/February/disaster2004find.htmදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-29266074461745819362010-12-27T02:35:31.607+05:302010-12-27T02:35:31.607+05:30සුනාමිය එනකොට මම ඩුබායි වල හිටියේ. ඔෆිස් එකේදි උදේ...සුනාමිය එනකොට මම ඩුබායි වල හිටියේ. ඔෆිස් එකේදි උදේට කන්න ගිය වෙලාවෙදි තමයි බී.බී.සී නිවුස් වලට දැක්කෙ මුහුද ගොඩ ගලනවා කියලා. ඉස්සෙල්ලාම ඔය "සුනාමි" කියන වචනය පාවිච්චි කලේ නෑ.. ඒ ගොල්ලො කිව්වෙ "Tidal Wave" කියලා. අනික ඒ වෙනකොට වාර්ථා වෙලා තිබුනේ නැගෙනහිර පැත්තේ මිනිස්සුඑ 25 - 30 ක් විතර මැරිලා කියලා විතරයි.

පස්සෙ පස්සෙ තමයි මේ ගණන 10යේ ගුණාකාර වලින් වැඩි වෙන්න ගත්තෙ.දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-1439545809269211982010-12-26T23:59:40.566+05:302010-12-26T23:59:40.566+05:30//නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන...//නමුත් පුංචි වතුර පාරකට අපි හරි ලොකුයි කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට එදා කරන්න පුළුවන් උන දෙ.//

මේක තමා ඇත්ත. නමුත් මිනිස්සු වෙනස් කරන්න ඒ වතුර පාරට බැරි උනා. දෙවියො/යක්කු/නක්ෂත්ර/ඉරණම මේ සේරම මනස්ගාත කියලා ඒ වතුර පාර ඔප්පුකරලා පෙන්නුවා. නමුත් අද ඒ සේරමත් එක්ක ඔයා කියපු ලොකුකමුත් අපූරුවට තියාගෙන ආපහු වතුර පාරක් එනකම් ඉන්නවා. සමහරවිට මේක පරිණාමයට අදාල දෙයක් වෙන්න ඇති.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-13322801453712487522010-12-26T17:29:13.151+05:302010-12-26T17:29:13.151+05:30කියන්න දෙයක් නෑ රවා අයියා. මේ සියලු කතා ස්ථිර කරමි...කියන්න දෙයක් නෑ රවා අයියා. මේ සියලු කතා ස්ථිර කරමි කියනාව ඇරෙන්න.

සුනාමියෙන් අපි අතරින් වෙන් වුන හැමටම නිවන්සුව ප්‍රාර්ථනා කරමු..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-88310540951916355362010-12-26T15:17:18.255+05:302010-12-26T15:17:18.255+05:30සියල්ල සිදුවිය යුතු හා සිදුවන විදිහට සිදුවන අතර හි...සියල්ල සිදුවිය යුතු හා සිදුවන විදිහට සිදුවන අතර හිතාගෙන හිටියට වෙනස් කල හැකියි කියා කිසිත් වෙනස් කල නොහැකිය. ස්වභාවධර්මයා මිනිසාට වඩා ඉදිරියෙනි.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.com