tag:blogger.com,1999:blog-7231296092872129726.post4336840728420310969..comments2023-10-10T20:02:33.634+05:30Comments on අතීතයෙන් ගඟ ගලා.... බසි.....: දුටු නොදුටු මිත්රයින් ගේ සැගව යැම්...රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7231296092872129726.post-86068923491191097472012-11-02T15:30:32.639+05:302012-11-02T15:30:32.639+05:30නියමයි.ජය!
http://manasindiviyata.blogspot.com/
නියමයි.ජය!
http://manasindiviyata.blogspot.com/
Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-73100441516805384992011-08-21T16:55:06.584+05:302011-08-21T16:55:06.584+05:30මචන් මිනිස්සු අපෙ හිත හොදයි කියලා දැනගත්තු ගමන් අර...මචන් මිනිස්සු අපෙ හිත හොදයි කියලා දැනගත්තු ගමන් අරින්න එන්නෙ..

මෙන්න මේ කතාව සහතික ඇත්ත රවෝ!!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-18357482419632901382011-08-11T21:13:20.255+05:302011-08-11T21:13:20.255+05:30ඇගටත් , හිතටත් වදිනව..ඇගටත් , හිතටත් වදිනව..Lalit Udawelahttps://www.blogger.com/profile/09287423874205863892noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-62719491545268398162011-07-11T08:31:22.897+05:302011-07-11T08:31:22.897+05:30දර්මෙ අයියගෙ මල ගෙදර යන්න බැරි උනා... 4-5 පාරකට වඩ...දර්මෙ අයියගෙ මල ගෙදර යන්න බැරි උනා... 4-5 පාරකට වඩා කතා නොකලත් දර්මේ අය්යා මාර විඩිහට හොද හිතක් තිබ්බ කෙනෙක් කියල නම් ඒ ට්කට මට තෙරුනා...Lochanata Horenhttps://www.blogger.com/profile/11968127525992699872noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-78048408830134641322011-06-18T00:55:03.533+05:302011-06-18T00:55:03.533+05:30ඔව් මචන්. යන දවස කාටනම් කියන්න පුළුවන්ද. නිදහසේ ජ...ඔව් මචන්. යන දවස කාටනම් කියන්න පුළුවන්ද. නිදහසේ ජීවත් වෙලා නිදහසේ මැරෙන්න තියෙනවනම් ඒක ඇති. එහෙම නේ.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-5508277980971496422011-06-08T20:51:39.828+05:302011-06-08T20:51:39.828+05:30ජීවිතයේ දුටු නොදුටු මිතුරන් සමහරක් අපේ හදවතේ බර අඩ...ජීවිතයේ දුටු නොදුටු මිතුරන් සමහරක් අපේ හදවතේ බර අඩි තබා ගොස් ඇත. නොදුටුව නමුත් කතා නොකල නමුත් ඔවුන් සිතින් අත්හල හැකිද? කෙනෙක්ගේ මරණයක් තව කෙනෙක්ගේ මරණයකට වඩා හිතට අඩු පීඩනයකින් දැනෙන්නේ ඒ හදවතේ තබා ගිය බර අඩි වල ගැඹුර නිසාවෙන් නොවේද?මනුසත්https://www.blogger.com/profile/13859792651973721834noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-61784174909876624602011-06-01T19:24:12.626+05:302011-06-01T19:24:12.626+05:30මේ ලිපිය එදාම බැලුව බන් . .
මොකක් කියන්නද කියලා ...මේ ලිපිය එදාම බැලුව බන් . .

මොකක් කියන්නද කියලා හතර අතේ හිතුව.

උඹ කියන දේ ඇත්ත

සමහර උන් ගැන අපි හිතාගෙන ඉන්නවා උන් කවදාවත් අපිට කලින් මැරෙන්නේ නැති වෙයි කියලා හැඟීමක්

උඹට වුනොත් එහෙම දෙයක් වෙන්න ඇති . .

ඒත් අර වගේ ඇහිල දෙවෙනි පාර ඌ නෙමෙයි වෙන එකෙක් මැරුනේ කියලා ඇහුවම සතුටක් ඉපදුනු එක එක්තරා කාලකාන්නි කමක් තමයි . .

ඒත් ඒ අර අපේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-2788860924457499492011-05-22T13:12:56.294+05:302011-05-22T13:12:56.294+05:30මේක කියවද්දි හිතෙන්නේ නොම්මරේ නැති වුනා කියලා තමා....මේක කියවද්දි හිතෙන්නේ නොම්මරේ නැති වුනා කියලා තමා.... හපෙයි ටියුබ් ලයිට් එකෙක් කියෙව්වනම්.. තව ඉලව් ගෙයක්.... :) :) :)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-57009576854397622332011-05-20T09:09:00.406+05:302011-05-20T09:09:00.406+05:30මරණය කියන්නෙ මනුස්සයෙක් උනාම අනිවාර්යෙන් බලාපොරොත්...මරණය කියන්නෙ මනුස්සයෙක් උනාම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් ........ දිලුම්ට නිවන් සුව ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-79240588746771736412011-05-19T18:15:04.064+05:302011-05-19T18:15:04.064+05:30මේක නිවාඩු ගතකරන පොට් එකක් විතරයි රවා.., නිවාඩු ඉව...මේක නිවාඩු ගතකරන පොට් එකක් විතරයි රවා.., නිවාඩු ඉවර උනාම සේවයට ආපහු වාර්තා කරන්න ඕනේ..,
හැම දේට ම මේ මූලධර්මය අදාලයි..!
සියල්ල නැසෙන සුලුය..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-11452715597030217772011-05-19T15:22:07.874+05:302011-05-19T15:22:07.874+05:30දිලුම්ට නොතිබුන ඒ වාසනාව මට තිබුන
මම මැරුණම රවා හැ...දිලුම්ට නොතිබුන ඒ වාසනාව මට තිබුන
මම මැරුණම රවා හැසිරෙන විදිහ දැනගත්ත...නොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-31960033679482049602011-05-19T11:29:55.906+05:302011-05-19T11:29:55.906+05:30ජීවිතේ පුරාවට අපි.. අනුන්ට හරි.. අපට හරි සිදුවෙන ද...ජීවිතේ පුරාවට අපි.. අනුන්ට හරි.. අපට හරි සිදුවෙන දේවල් වලින් මොන තරම් අත්දැකීම් ගන්නව ද..
ඒත් ජීවිතේ පුරාවට ම කාටවත් ම අත්දැකීමක් ගන්න බැරි එකම දෙය ..මරණයයි.

රවාගේ ලිඛිත ශෛලීය හා අදහස් ප්රකාශනය අනර්ඝයි.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-28908398414393639332011-05-19T11:18:04.289+05:302011-05-19T11:18:04.289+05:30ඇත්තටම ඒක හැගීමක් විතරයි.කියාගන්න බැරි...ලියාගන්න ...ඇත්තටම ඒක හැගීමක් විතරයි.කියාගන්න බැරි...ලියාගන්න බැරි.. එකම එක හැගීමක්..පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-62767977781124856012011-05-19T09:15:21.060+05:302011-05-19T09:15:21.060+05:30''ඉක්මනින් ගිය තරමට ඉක්මනින් ආ හැකිය.'...''ඉක්මනින් ගිය තරමට ඉක්මනින් ආ හැකිය.''

-දෙවොන්දරා සන් -Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-39519013423419255202011-05-19T09:15:16.246+05:302011-05-19T09:15:16.246+05:30මචං රවා ගේ ලියුං කියවන අය විදිහට අපි එක දෙයක් දැනග...මචං රවා ගේ ලියුං කියවන අය විදිහට අපි එක දෙයක් දැනගන්න ඕන. පෙර එකක් කියන්නේ අපට දහයක් හිතන්න තියලා. ඌ කියන කතාන ඇතුලේ තේරුම් එකයි තියෙන්නේ. හැබැයි ඒ එක තේරුම තේරුම් ගන්න අපි 10 විදිහකින් හිතන්න ඕන. කොටින්ම ඌ හිතපු විදිහටම අපි හිතන්න ඕන. අපි ඌ බවට පත්වෙලා හිතන්න ඕන. ඒකයි උගේ කලාව. ඒකනේ අපිට ඌව පේන්න බැරි. :-) හැබැයි මචංලා ඌ ලියපු එකක් කියවලා එක මට තේරුම් ගියාම ඇඟේ මයිල් කෙලින් වෙලා, ඔළුව හීතල වෙලා වන්නිhttps://www.blogger.com/profile/04145121395287826990noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-7061115664470366762011-05-19T07:57:37.989+05:302011-05-19T07:57:37.989+05:30This comment has been removed by the author.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-48612078362280721052011-05-19T07:57:28.094+05:302011-05-19T07:57:28.094+05:30ඒ කියන්නේ උඹට වැරදිලා නොම්බරේ මැරිලා කිව්වම ඇති වෙ...ඒ කියන්නේ උඹට වැරදිලා නොම්බරේ මැරිලා කිව්වම ඇති වෙච්ච සතුට ඌ නෙමෙයි කියලා කිව්වම නැති උනා
එළ එළ
මටත් ඕකම හිතෙනවා ඒක ඇහුවනම් :-Dමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-26905258375950163842011-05-19T04:02:26.932+05:302011-05-19T04:02:26.932+05:30ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ඒ දුක නැති ක...ඒම දුකකි, යාම දුකකි, ඒඟ යාම අතර දුකකි
ඒ දුක නැති කරන එකම
පිළියම කී සම්බුදු හිමි
පිහිට පතමි ඔබට මෙමා.

ඒ මං හතේ පන්තියේ දී කියවපු වෙසක් කාඩ් එකක කවියක්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com