tag:blogger.com,1999:blog-7231296092872129726.post7898631357396351701..comments2023-10-10T20:02:33.634+05:30Comments on අතීතයෙන් ගඟ ගලා.... බසි.....: ඔබට මනසට වද දෙන ප්‍රශ්නයක්ද....?රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7231296092872129726.post-30096687607792290642010-02-14T13:50:48.406+05:302010-02-14T13:50:48.406+05:30පිස්සා
හත්වලානෙ වෙච්චි දෙට මක් කොරන්නද.. මෙ අසහනයෙ...පිස්සා
හත්වලානෙ වෙච්චි දෙට මක් කොරන්නද.. මෙ අසහනයෙන් මිදෙන්න කියලා බොන්න ගත්තා වයස 19, 20 කලෙ. මට අත්ට සල්ලි එන ඔක්කොටම බිව්වා. නමුත් අන්තිමට සිහියෙන් මෙක දැක දැක ඉන්නවා කියලා තිරණය කළා.

ජිවිතෙ මල්
දකිනවා, ලියනවා අනිවා.. සංසාරෙ ඇවිදින මිනිස්සුනෙ අපි...

සොදුරු සිත...
පොඩි කාලෙ ඉදන් මිනිසුන්ගෙන් ඇසුනු දැකපු දෙවල් නිසා හිත ගොඩක් දරදඬු උනාට, බටර් වගෙ දිය වෙනවා. රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-11713576336987878952010-02-14T09:44:02.933+05:302010-02-14T09:44:02.933+05:30ඇත්තටම සහෝදරයා ලිපිය හුගාක් හොදයි.
ඒ වගේම සමාජ ගැට...ඇත්තටම සහෝදරයා ලිපිය හුගාක් හොදයි.
ඒ වගේම සමාජ ගැටළුවක් තමාට හෝ තමාට සමීප අයකුට බලපෑ විට තමයි අපි බොහෝමයකට ඒ පිළිබද නිවැරදි අවබෝධයක් ලබා ගැන්මට හැකිවන්නේ.ඒ අතින් ඔබ බොහොම උසස් අන්දමින් ගැටළුව හදුනාගෙන සහ ඒ පිළිබද හොද අධ්‍යයනයක් කර තිඛෙනවා. තව දුරටත් මෙවැනි දේ ලියන්න.
ඒ වගේම මෙ සම්බන්ධව විවෘතව කථා කිරිමට ඔබ තුල තිබූ ශක්තිය මා විශේෂයෙන්ම අගය කරනවා.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-59946833634564226662010-02-13T20:04:55.250+05:302010-02-13T20:04:55.250+05:30වටින ලිපියක්.....මනස ශක්තිමත්ව සහ සමබරව තබාගෙන අපි...වටින ලිපියක්.....මනස ශක්තිමත්ව සහ සමබරව තබාගෙන අපි ජීවිතය ගොඩ නගා ගත යුතුයි...හිතන්නැති දේවල් හිතන් නැති වෙලාවල් වලට ආවහම අපි සමහරවිට මානසිකව හුගක් වැටෙනවා....හැමදේකටම හොදින් මුහුන දීමට හුරුවීම තමා හොද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-1478372959013403372010-02-13T11:02:03.463+05:302010-02-13T11:02:03.463+05:30සැකයක් නැහැ... අති විශිෂ්ට ලිපියක්...
හුඟාක් මිනි...සැකයක් නැහැ... අති විශිෂ්ට ලිපියක්...
හුඟාක් මිනිසුන් පීඩ විඳින සමාජ ප්‍රශ්නයක් ගැන මෙහෙම ලියුව එක ඉතාම වටිනා දෙයක්...
මේ තත්වය හුඟාක් ගැහැනු මිනිසුන් හිතේ හංගාගෙන විඳින දුක පිලිබඳ ඉතා හොඳ විවරනයක්...
රවා... තව තව මේ වගෙ සියුම් සමාජ ප්‍රශ්න ගැන ලියන්න... බොහෝ මුනිසුන් නොදකින, ඉතා සියුම්, බොහෝ මිනිසුන්ට නොවැටහෙන තරම් සියුම් මෙවැනි දේ තව තව ලියන්න... එය සමාජ සත්කාරයක්....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-54936200561470971722010-02-13T10:38:47.523+05:302010-02-13T10:38:47.523+05:30රවා මල්ලියේ
... අතිවිශිෂ්ඨයි....රවා මල්ලියේ
... අතිවිශිෂ්ඨයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-37632888867752546272010-02-13T06:21:44.599+05:302010-02-13T06:21:44.599+05:30අප්පා!! සීරියස් කේස් එකක් නේ මල්ලී..
ඒක ඇත්ත ඔයාලා...අප්පා!! සීරියස් කේස් එකක් නේ මල්ලී..
ඒක ඇත්ත ඔයාලාගේ අම්මා, තමුන්ට ආපු ආවේගය පිට කර ගත්තා නම්, ඔහොම වෙන ප්රවනතාවය අඩුයි තමා... හ්ම් දැන් මක් කොරන්නද?Anonymousnoreply@blogger.com