tag:blogger.com,1999:blog-7231296092872129726.post7963325363570017959..comments2023-10-10T20:02:33.634+05:30Comments on අතීතයෙන් ගඟ ගලා.... බසි.....: මම අහපු ලස්සන සිංදුවක්...රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7231296092872129726.post-22700645881174931852009-12-24T10:38:42.529+05:302009-12-24T10:38:42.529+05:30අඩෝ පට්ටම හින්දි බුවාලා නේද?
/නිශාන්තඅඩෝ පට්ටම හින්දි බුවාලා නේද?
/නිශාන්තබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-72779203011747331682009-12-24T09:07:05.896+05:302009-12-24T09:07:05.896+05:30ස්තුති තරිඳු මම අහෙන විදියට දන්න තෙරුම් වලින් අරගෙ...ස්තුති තරිඳු මම අහෙන විදියට දන්න තෙරුම් වලින් අරගෙන ලිවෙ. තරහා ගන්න දෙයක් නෙමෙ. එහෙම නිවැරදි කලාට ස්තුතියිරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7231296092872129726.post-60600561419244085162009-12-24T00:22:16.758+05:302009-12-24T00:22:16.758+05:30පරිවර්තනයේ පොඩි වැරදි ටිකක් තියෙනවා. තරහ ගන්න එපා ...පරිවර්තනයේ පොඩි වැරදි ටිකක් තියෙනවා. තරහ ගන්න එපා නිවැරදි කලාට.

තූ කුදා හෛ මෙරා මේර යේ මාන හෛ
ඔබ මගේ දෙවියන් බව මගේ පිලිගැනීමයි

(මාන කියන්නෙ නාමපදයක් ඒ නිසා තේරුම පිලිගැනීම කියන එකයි. පිලිගන්නවා කියන්න නම් මානලූඟී කියන්න ඕනෙ.)

ඉෂ්ක කර්න තෙරා මුජ්කො එහෙසාන හෛ
මට ආදරය කර ඔබ මට කරන්නේ පිහිට වීමකි

(තෙරා කියන්නෙ ඔබේ කියන එකයි, ඔබට නම් කියන්න ඕනෙ තරිඳුhttps://www.blogger.com/profile/07833533817354910751noreply@blogger.com