tag:blogger.com,1999:blog-72312960928721297262024-03-19T08:19:49.893+05:30අතීතයෙන් ගඟ ගලා.... බසි.....සොබා සොඳුරු සිරි මෙලොවේ...
ඔබේ ඇසිනි මා දුටුවේ...රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-7231296092872129726.post-78333119152742035132013-05-03T01:05:00.001+05:302013-05-03T01:05:55.925+05:30මොකද්ද මේ....මම හැම තිස්සෙම කල්පනා කරන දෙයක් ..." මොකද්ද මේ ..."
ජිවීතය..
ආදරය..
බැදීම..
කවදාවත් ලෙහා ගන්න බැරි නූල් බෝලයක කොනක් අල්ලන් මම කොච්චර වෙහෙසෙනවද..මනසින්... මම කොච්චර හොඳ මනුස්සයෙක් වෙන්න හැදුවත් එහෙම වෙන්නෙ නැහැ.. එහෙම වෙන්න හොදත් නැහැ කියන යතාර්ථයත් පුංචි මනසට දැනෙද්දි... අපිට කොච්චර මිනිස්සු උදව් කරලා තියවද.. අපි එ උදව් රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com5tag:blogger.com,1999:blog-7231296092872129726.post-19221119208882340182012-11-24T11:21:00.000+05:302012-11-24T21:04:39.033+05:30මකුළු දැලක.......
උගත මනා සිල්පය මයි මතු රැකෙනා
කියමින් මකුළු දැල උපහැරනෙට ගන්නා
ඇඳුරුතුමන් ලොව සරු තතු සඟවන්නා
දෑසින් දකින තුර නුඹ එය පිළිගන්නා
මකුළු දැලකි විසිතුරු නෙක රටා මැවූ
මකුළු මවකි පැටවුන් පණ කෙන්ද පෙවූ
ඒ පැටවුන්ම බුදිමින් ලොව පසක් කෙරූ
පැටවුන් කෙරේ ලොව පිහිටක් වෙති කවුරු
මවගෙන් මිදී රැක ගනිමින් පණ කෙන්ද
දරුවන් ඇදී යයි ලොවකට ඝන අන්ද
වෛරය පිරි ඇති පපු කුහරය බින්ද
පැටවුන් වැඩී රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com8tag:blogger.com,1999:blog-7231296092872129726.post-13998824913037816942012-11-18T12:31:00.001+05:302012-11-18T12:31:50.776+05:30උදෑසන...
********************************************
සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි..
ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි..
මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි...
නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි...
*********************************************
පින්තුරෙ ඉස්සුවෙ.....
www.sodahead.com/living/රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com4tag:blogger.com,1999:blog-7231296092872129726.post-35088654897683420982012-01-23T19:25:00.000+05:302012-01-23T19:25:59.853+05:30ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට....මෙ අභිත අයියායි, ප්‍රියායි, දිල්, රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා.. පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව. එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න බව ඉතාම ලස්සනට එලියට එනවා.. හැබැයි මෙ ඔක්කොම හිතෙ තියන අදහස් විතරයි. අභිතයියගෙ මාතෘකාවෙදි අභිත රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com51tag:blogger.com,1999:blog-7231296092872129726.post-85769786548811190182011-12-12T21:18:00.000+05:302011-12-12T21:18:48.471+05:30සෝම හාමුදුරුවො සහා මගෙ රට.......''ගංගොඩවිල සොම හාමුදුරුවොලු බණට එන්නෙ.. "
මම සත පහකට ගනන් ගත්තෙ නැහැ...කර කර හිටපු වැඩේම කරනවා.
''නියමෙට බන කියනවා බන් ඇඬෙන්න.. උඹ උගෙ බණක් අහලා නැහැනෙ''
මට හිනා ගියෙ නැත්තෙ.. අපේ ගැන්සියෙ හිටපු උන් සාමන්යෙන් කොච්චර පංසල් පල්ලි ගියත් ඔනා කෙනෙකුට කතා කරන්නෙ මෙහෙමයි. මම එදා එ බණට ගියෙ නැහැ. ඉට පසු කිපවතාවකදිත් අපේ නගරයට සෝම හාමුදුරුවෝ වැඩියත් මම එක බණක් ඇහැව්වෙ නැහැ. පාසලට වැඩියා සීල රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com10tag:blogger.com,1999:blog-7231296092872129726.post-73967583447053224402011-10-07T02:14:00.006+05:302011-10-07T02:51:58.016+05:30පැරදුනත් කමක් නැහැ හැබැයි අතහරින්නෙ නැහැ......පහුගිය ටිකෙ මම පුද්ගලික ඉස්පිරිතාල වල ටිකක් ඇවිද්දා. යහලුවො මිත්‍රයින්ගෙ අගය ගොඩාක්ම දැනෙන්නෙ මෙවෙලාවට. සල්ලි මුකුත් එකතුකරලා නැති වුනත් කොල් හතරකින් පහකින් අවශ්‍ය කරන සියලුම තොරතුරු එකතු කරගෙන රොහල ඇතුලෙ නටන්න පටන් ගත්තා. ගිය කාරිය අතරතුරෙදි මම ඉදගෙන හිටියා රොහලෙ පිලිගැනිම් කවුලුව අසල තිබුන පුටුවක. එක පාරම ඉදගෙන හිටපු ඔක්කොම නැගිටින්න පටන් ගත්තා. මම දැක්කෙ නැහැ මොකද්ද සිද්දිය කියලා හැබැයි හැමොම රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com29tag:blogger.com,1999:blog-7231296092872129726.post-88758376834133240142011-08-31T15:08:00.001+05:302011-08-31T15:46:18.903+05:30උසස් පෙළ කඩ ඉම ගොඩ දාගත්තු හැටිමෙක හරිම ලස්සන මතකයක්. එ මතකය පිහිටෙන් තමයි මම මෙච්චර ආත්මවිස්වාසයන් ජිවත් වෙන්න. මුලින්ම ගණිතය ඉගෙනගද්දි මට හිතුනෙ ගණන් ගුරුවරයෙක් වෙන්න ඔනා කියලා. උසස් පෙලට මම ගණිත අංශයෙන් ඉදිරිපත් වුණෙ.මම තවමත් ආසයි පොඩි උන්ට උගන්වන්න. මම කවුරු හරි පොඩි එකෙක් ලඟට ආවොත් උගන්වනවා. සල්ලි ගන්න හිතෙන්නෙ නැහැ. මොකද මට උගන්වපු මිනිස්සුත් මගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවි මට කන්න බොන්න දිලා උගන්වපු නිසා. උසස්පෙල රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com33tag:blogger.com,1999:blog-7231296092872129726.post-43368407284203109692011-05-19T02:04:00.001+05:302011-05-19T02:09:44.693+05:30දුටු නොදුටු මිත්රයින් ගේ සැගව යැම්...'රවා අයියෙ ධර්මෙ අයියා ගැන අරංචි වුණාද ' දුරකථනයෙ එහා පැත්තෙන් කතා කලෙ කැම්පස් එකෙ මල්ලි කෙනෙක්.
'මල්ලි ධර්මෙ අයියගෙ කවුද නැති වෙලා තියන්නෙ '
'අයියෙ ධර්මෙ අයියා නැති වෙලා තියන්නෙ '
'මොනවා.... මල්ලි මක් වෙලාද ...'
' බයික් එකෙ වැඩට යද්දි නවත්තලා තියන කන්ටෙනර් එක හැප්පිලා..'
...........
ධර්මෙ මගෙ විශ්වවිද්‍යාල මිත්‍රයෙක්. එයා ගිය මාර්තු මාසෙ 8 වැනිදා අනතුරකට ලක් වුනා. ජිවිතය නතරවුණා ධර්මෙගෙ එ රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com18tag:blogger.com,1999:blog-7231296092872129726.post-29225034164683731732011-03-28T02:06:00.000+05:302011-03-28T02:06:01.534+05:30මුහුද දෙබෑ කරපු සහොදරයාගෙ එක කුස උපන් සහොදරියට රජයෙ රොහලකදි.......මුහුද දෙබෑ කරන..අහස පොළොව සිඹින..
රටට සෙනෙහෙ පුදන..ලෙයින් මසින් සැදුන..
සැබෑ පියෙකි දරු දහසකි..මුලු රටේම ලේ නෑයෙකි..
අපේ එකෙකි සිය දහසකි..මේ දරු හට මව් දහසකි..
යව්වනයේ මේ සගයා..
අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා..
දුරකථනය නාද වුණා.
" මල්ලි මම ඉස්පිරිතාලෙ ඉන්නෙ. මගෙ ටිකට් කපනවා තව ටිකකින් ඔයාට පුළුවන් ද මාව එක්කන් එන්න එන්න "
" හරි මම එන්නම් "උදෙ 11.45 විතර වෙද්දි මම ඉස්පිරිතාලෙ ළග. 12.10 විතර රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com25tag:blogger.com,1999:blog-7231296092872129726.post-41200904018606705472011-02-26T15:47:00.000+05:302011-02-26T15:47:37.884+05:30නිදහස් ගැලීම්....
මරු කතරෙ මිනිස් පුරෙ කොතනක වෙවා
මෙතේ බුදුන් පාමුල මා නෙලුමක් වෙවා.....
හිමිදිරියෙ මධ්‍යාහනේ සවසක වෙවා
හිමිබුදුවන මොහොතක මා බොමැඩ වෙවා...
බණ අසනා එය වඩනා මොහතක වෙවා
නිවන් දකින්නට ඔබ ලඟ මා නෙත් පිය වෙවා
මා කුඩා කල පටන් දහම් පාසල පහස ලැබුනත් ශරිරයෙන් වැඩෙත්ම සමාජයෙන් ලැබුන ආදර්ශයන් ගෙන් දුසිරිත් පුරුදු කිපයක් පුරුදු වෙනවා. පාසලෙදි සැමදා පන්සිල් ගත්තත් එය බොහොම සමාන්‍ය දෙයක් වුණා. පාලි රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com13tag:blogger.com,1999:blog-7231296092872129726.post-822562814597126292011-01-28T14:55:00.002+05:302011-01-28T14:55:52.808+05:30බොරු වලට ආවඩන්න...... එන්නමාසෙකට එක පොස්ට් එක ගාණෙ ලියන්න හිතන් ඉද්දි තමයි .. මෙ බස් එකෙ ඉන්න සගයො ටික බ්ලොග් සතිය කියලා එකක් තිබ්බෙ.. ඉතින් අනිත් වුන්ගෙ නම් බොර්ඩ් එකෙ තියද්දි අපිටත් බැහැ පැත්ත ගහන්න. අපෙ නමුත් ඔය බොර්ඩ් වල තියන්න ඔනා. මුලින්ම මම බ්ලොග් එක ලියන්න ගද්දි ගොඩාක් ලොකු දුකකින්, ලැජ්ජාවකින් ජිවත් වුණෙ. ගොඩාක්ම සමාජයෙන් හැංගිලා. මිනිස්සු අතරට ආවෙම නැහැ. ජිවත් වන එකත් ටිකක් නෙමෙ හොදටම අමාරු වෙලා තිබුනෙ. හිත් රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com23tag:blogger.com,1999:blog-7231296092872129726.post-13630567960192437262011-01-12T17:40:00.000+05:302011-01-12T17:40:51.379+05:30තවත් අපුරු තැනක නැවතිලා ගිමන් හැර ගමන් කරමුදඅන්තර්ජාලයෙ ඇවිදිද්දි අපිට විවිධ දෙවල් හම්බ වෙනවා. බොහොම කැමති දෙවල් අපි එකිනෙකා සමග බෙදා හදා ගන්නවා. මෙ සින්දුවත් අහම්බෙන් මුණු ගැසුන එකක් නොවෙයි.. රුසියානු මිනිසුන්ගෙ කයි කතන්දර කුඩා කාලෙ ඉදන් කියවලා තිබුන නිසා එ අයට, එ අයගෙ ජිවන රිද්මටය මම ගොඩාක් ආස කරා. මම ඉස්සලාම කියෙව්වෙ කේ. ජී කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරපු " බිම්ගෙයි සිරකරුවා" කියන කෙටිකතා සංග්‍රහය. මෙ පිළිබදව හොයන්න ඔනා තරම් මුලාශ්‍ර රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com3tag:blogger.com,1999:blog-7231296092872129726.post-40912835665745147052010-12-26T13:11:00.000+05:302010-12-26T13:11:58.720+05:30වතුරටද මෙ දෙවල් හේදුනෙ........එදා මම ටිවි එකෙ මිනිස්සු අඬනවා දකිද්දි මට මෙහෙට වෙලා ඉන්න බැරුව ගියා. තාත්තායි මමයි අස්සෙන් අස්සෙන් දාගෙන අපි අපෙ ගාල්ලෙ හිටපු හිතවතෙකුගෙ ගෙදරට යන්න ගියෙ. නමුත් අපිට ගාල්ලට යන්න බැරුව ගියා. ඉට පස්සෙ කහව අදුනන කෙනෙක්ව හොයාගෙන ගියෙ. එ මනුස්සයා කහව ජිවත් වුණෙ. එ මනුස්සයගෙ පවුලටම කිසිම කරදරයක් වෙලා තිබුනෙ නැහැ. ගෙවල් දොරවල් නැහැ. මනුස්සයො අසරණ වෙලා එ මිනිස්සුන්ගෙ ඇස් වලල කඳුලූ තිබුනෙත් නැහැ රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com18tag:blogger.com,1999:blog-7231296092872129726.post-65430039674859472682010-10-18T11:23:00.001+05:302010-10-18T11:43:10.710+05:30කොහාටද... කවදාද... කොහොමද...හදිස්සියෙම දුටු වියුණු ලිපියක් හේතුවෙන් මගෙ සිත තුල ගලා ආ අදහස් රැසකි. එවා සියල්ල මෙහි කෙටිය නොහැක. නමුත් එවායි කිපයක් හො මෙහි කැටි කල යුතු බව මා සිතමි. වෛද්‍යවරු රජයෙන් තම වැටුප් වැඩි කරන්න යැයි ඉල්ලයි. පවතින ආර්ථික රටාවත් නාගරික ප්‍රදේශ අවට ඉන්නා ජනයාගෙ ගැටිම් හැල හැප්පිම් මැද්දෙහි සමාජ ස්ථරයන් හි පවතින විවිධ කණ්ඩායම් තම කණ්ඩායමේ ජිවන තත්වය උසස් කර ගැනිම පිණිස වෙර දරයි. සංගම්, සමාගම් රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com5tag:blogger.com,1999:blog-7231296092872129726.post-63312126308383293512010-09-16T15:31:00.000+05:302010-09-16T15:31:51.556+05:30ජිවිතේ අපහසුම කාලය...කිසියම් කෙනෙකුගෙන් ඇසුවහොත් ඔබ මේ ආ මගත් එහි ඔබ මුහුණ දුන් අපහසුම කාල පරිච්ඡේදය කුමක් දැයි කියා විවිධ මිනිසුන් විවිධ පිළිතුරු ලබා දෙනු ඇත. බොහො අයවළුන් හට එය වර්තමානය වන අතර කිප දෙනෙකුට එය අතිතයට අයිති කාල කොටසක් වනු නොඅනුමානය. ජිවිතේ සුන්දරම අවදිය තාරුණ්‍ය වන අතර අපුරු චමත්කාරයක් එ තුල ගැබ්වී ඇත. එක්විම්, වෙන්වීම්, සෙනෙහස බෙදා හදා ගනිමින් මේ යන මග අපුරුය.
මේ ලොව වසනා මිලියන තිහක් වු එකිනෙකට රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com13tag:blogger.com,1999:blog-7231296092872129726.post-85830341099809741452010-08-29T19:15:00.000+05:302010-08-29T19:15:18.558+05:30දුම්රියට ගොඩ වු මහල්ලා...
මා පලවේනි වෙදිකාවෙ තිබෙන දුම්රිය දෙසට වෙගයෙන් දිව ගියෙමි. දුම්රියට ගොඩවි අසුනක වාඩි ගත් නමුත් බොහො වෙලාවක් යන තුරු දුම්රිය තම ගමනාන්තය කරා පිටත් වුයෙ නැත. දුම්රිය අසුන් දුම්රිය මැදිරිය දිගෙ දෙපස බිත්තිවලට සවිකර ඇති හෙයින් මුලු මැදිරියෙම සිදුවෙන දැ ඉතා හොදින් නිරික්ෂනය කල හැක. මා මැදිරියෙ මැද්දෙහි වු දොරක් අසල හිද ගත්තෙය. ඉතා රුමත් තරුණ කතක් හා ඇවිත් මා වාඩිගෙන සිටි අසුනෙ කෙලවර වාඩිවුවාය. මා රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com25tag:blogger.com,1999:blog-7231296092872129726.post-89422792817631666262010-08-07T20:01:00.000+05:302010-08-07T20:01:19.502+05:30මෙ ජිවිතෙත් අපි බලන එක ෆිල්ම් එකක් තමයි බන්..
කලකින් හමුවු මිතුරා සමඟ මා පන්සල පැත්තට ඇවිදගෙන ගියෙමු. ඔහු බොහොම විනොදකාමී පුද්ගලයෙක් වුවත් අද දින උදාසීන වි සිටියෙය. අපි දෙදෙනා සාකච්චා කලෙ පසුගිය අවුරුදු කිපය තුල අපගෙ ජිවීත වල සිදුවුණ වෙනස්කම් පිලිබදවයි. පංසල ඉදිරියෙ තිබෙන වෙල්යාය මැද්දෙන වැටුණු පාර කෙරවල ඇති බොක්කුව කෙනෙකු හා සංවාදයෙ යෙදි සිටිමට ඉතා අගනා තැනකි. අපි දෙදෙනා එතනට සේන්දු වුණෙමු. බොක්කුව මත ඉදගත් විගසම
" ඉතින් කියපන් විස්තර රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com39tag:blogger.com,1999:blog-7231296092872129726.post-12121087578981897412010-07-15T16:56:00.000+05:302010-07-15T16:56:29.578+05:30මුල අමතක කර මැද යොදා ගැනිම.....මම කුඩා කල සිටිම ඕනෑම දෙයක් පිළිබදව බොහො දුර සිතමින් එය ගැන වෙහෙසෙයි. එය එතරම් හොද දෙයක් නොවුවද සමහර විෂය කරුණු බොහොම හොදින් අවබොධකර ගැන්මට මා සතු මෙ ගුණාංගය මට බොහො සෙයින් ඉවහල් වුණු බව මම දනිමි. මා ජිවත්ව සිටිනා ප්‍රදෙශයෙ බොහො දෙනෙකු ඉතාලි රැකියාවන් කරයි. අදත් අපෙ කතා නායකයා ඉතාලි රැකියාවක නිරත වන්නෙකි, ඔහුත් සැබැවින්ම ප්රේමවතයෙකි, සාර්ථක වු අසාර්ථක ප්‍රේමවන්තයෙකි. ඔහු උසස් පෙළ නිමවන විට රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com15tag:blogger.com,1999:blog-7231296092872129726.post-37925012453917986842010-07-10T16:50:00.001+05:302010-07-10T22:01:17.593+05:30අහන් ඉන්න - අහගෙන ඉන්න
හසිත මල්ලිගෙ බ්ලොග් එක පැත්තෙ යද්දි එකෙ තිබුන සින්දුවක් දැකලා, එක අහලා මගෙ ඇස් දෙකෙන් කඳුළු බිංදු කිපයක් වැටුනා. එතකොට තමයි වැටහුනෙ කාලෙකින් ඇස් දෙකක් තියනවා කියලා. කදුළු බිංදු කිපයත් පිහදාගෙන මෙ සටහන ලියන්න ගත්ත. හරිම ලස්සන සිංදුවක් කියන එක වටහාගන්න මට එච්චර වෙලාවක් ගත වුනෙ නැහැ. කෙනෙක් කියනවා අහන් ඉන්න එයාගෙ හිතට මොනවද කියන්න උත්සහා කරනවාලු, බලන්න මෙ ගැහැණු කෙනා කියන්න උත්සහා කරනදෙ ඔබට රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com41tag:blogger.com,1999:blog-7231296092872129726.post-27152584553705931572010-06-22T17:44:00.000+05:302010-06-22T17:44:59.983+05:30කවුරුත් කාවවත් රවට්ටන්නෙ නැහැ රවට්ටන්නත් බැහැ.
මම අදුරන ලොකු අයියා කෙනෙකුට වුණු වැඩක්. මෙ අයියට අපි කියමු චමිත් කියලා. මෙයා සා/පෙ දවස්වල ඉදන් කෙල්ලෙකුට ආදරෙ කරා, කෙල්ල වෙනුවෙන් මෙ අයියා ලොකු කැපවීමක් කරා, වියදම් කරා ගැහැණු ලමයගෙ අධ්‍යාපනය වෙනුවෙන්. මෙ අක්කාත් ගොඩාක් ලස්සනයි. මෙ අක්කට අපි කියමු තරු කියලා. චමිත් අයියා අයියගෙ යහලුවන්ට පෙන්නුවෙ ජොලියට කරන වැඩක් මිසක් සිරා ලව් එකක් නෙමෙ මෙක කියලා. එත් මෙ අයියගෙ හැමදෙයක්ම තිබුනෙ මෙ අක්කා රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com26tag:blogger.com,1999:blog-7231296092872129726.post-75116573434422834932010-06-08T10:08:00.001+05:302010-06-08T10:20:15.346+05:30දර කපන්නා හා මම11 වසරෙදි අපිට ඉංග්‍රිසි පාඩමක් තිබුනා දර කපන්නා. මේ කථාව මෙහෙමයි දිග හැරෙන්නෙ. දර කපන්නෙක් ඉන්නවා මේ මනුස්සය හැමදාම උදේට කැලයට ගිහිල්ලා පැය කිපයක් දර ටිකක් කපලා එක අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ටිකක් එකතුකරගෙන ඇවිල්ලා හවස් වරුවම විවේකයෙන් ගත කරනවා. මේක දකිනවා ගමට එන ජර්මන් ජාතික සුද්දෙක්. එයා දර කපන්නගෙ ලඟට ගිහින් අහනවා. " ඇයි ඔයා මෙහෙම චුට්ටක් වැඩ කරන්නෙ. ඔයාට පුලුවන්නෙ දවසම දර කපන්න "
"රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com27tag:blogger.com,1999:blog-7231296092872129726.post-55837071210766561362010-05-21T19:35:00.001+05:302010-05-21T19:47:51.141+05:30දෙවියන්ගෙන් ඉල්ලන හැමදෙම දෙවියො අපිට දෙන්නෙ නැහැ....ඉස්සර පොඩි කාලෙ අපි ක්‍රිකට් ගහනවා. ගමෙ සෙට් එකෙන් උසෙන්, ශරිර ශක්තියෙන්, වයසෙන් අඩුම එකා තමයි මම. හැබැයි ශක්තියෙන් අඩු උනාට අත කරකවලා බොලා දාන්න පුළුවන්. අනිත් වුන් දමලා ගහන සෙට් එක. එහෙම බොලා දාන්න පුළුවන් අය එක අතක ඇගිලි තරම් වත් හිටියෙ නැහැ ගමෙ. වයස 12, 13 වෙද්දි මටත් ඔන්න හම්බ වෙනවා පන්දු වාරයක් දෙකක් දමන්න. හැබැයි ඉතින් මෙ වෙලාව පිතිකරුවන්ගෙ පැත්තෙ කස්ටියට ඉතින් රජ මගුල්. අපෙ පැත්තෙ උන් රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com57tag:blogger.com,1999:blog-7231296092872129726.post-40239391771839376362010-05-18T17:59:00.000+05:302010-05-18T17:59:58.240+05:30අත්දැකීම් ඇසුරෙන් ශක්තිමත් වීම..අප ජිවත්විමෙදි අපට හසුවන දැනෙන දැ අප විවිධාකරයෙන් විග්‍රහා කිරිමට කුඩා කල සිටම පුරුදු වි සිටිමු. අප වටා ගොඩ නැගෙන සිද්ධින් අනුව අපගෙ සිත කය වචනයහි හැසිරිම තිරණය කරයි. බොහො මිනිසුන් තමුන් ඇසුරු කරන පරිසරය මත රදා පවතින අතර මින් ස්වායත්තව හැසිරෙන මිනිසුන්ද ඉතාම කලාතුරකින් අප හට හමුවෙ. මෙලෙස පරිසරයෙන් ස්වායත්තව හැසිරිමෙදි ඔහු හො ඇය මගින් සමාජයට ලැබෙන දායකත්වයද අපුරු ගති ලක්ෂන වලින් සමන්විතවෙ. රවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com23tag:blogger.com,1999:blog-7231296092872129726.post-22689519587475638052010-04-30T19:35:00.000+05:302018-08-04T00:31:41.185+05:30සෙනෙහසේ මහල් නිවස...
පැළලී ගසා වසා ගනිමින්..
පැලැස්තර අලවා මසා ගනිමින්
මිනිස් දෑසට නොගට්ටවා
ගලෙන් ගල එකතු කර බඳිනා..
මහල් නිවසේදී...........
සැනසීම සොයන්නෙමී මම..
හද තුල කැකෑරෙන
එකිනෙකා පරයමින් දගලන
තරඟ බිම කුහක කම
සුන්දර දෑස් තුලින් මම
නොදුටුවෙමි මම පෙර දිනක..
නිවසක් තනන්නෙමි මම
සැනසීමට වනන්නෙමි අත
දෑස ගැටෙනා මයිමෙ ඉදන්
නුඹ වනන්නෙද මට අත..
මිනිසුන් වසා ගත්තද ඇස
නුඹෙ හද ඇසින් බලන කල
මෙ නැගෙන්නෙ බිත්ති සතරක් බවරවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com17tag:blogger.com,1999:blog-7231296092872129726.post-18753084399197126402010-04-27T14:27:00.000+05:302010-04-27T14:27:40.012+05:30සඳගලතැන්නෙ පාමුල සීතල වතුරෙ ......
ආ මග වැරදියි
යන මං නොපෙනෙයි
තනිවී දෙවිඳුන් නැති දෙවොලෙ..
කවුරු යදින්නද
කවුරු පතන්නද
හිරු සඳු වත් නැති
මිහි මඩලෙ ...
සඳගල තැන්නෙ පාමුල සීතල වතුරෙ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැලි අතරෙ...
දම් අඳුරෙන් මං කඩ ලඟ
ගොම්මන් අදුරෙ
දියඹුං හඩ නැහැ දැන්
එය සිහිනෙකි මිහිරෙ...
හඩා දොඩා කිවත් දුක
කවුරුද ඇසුවෙ
ප්‍රාර්ථනා ගඟ උතුරා
කදුලැලි ගැලුවෙ..
මන්දාරම් අහස වැසු
මිහිදුම සලුවෙ ...
කින්දරවාhttp://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com24