අන්තර්ජාලයෙ ඇවිදිද්දි අපිට විවිධ දෙවල් හම්බ වෙනවා. බොහොම කැමති දෙවල් අපි එකිනෙකා සමග බෙදා හදා ගන්නවා. මෙ සින්දුවත් අහම්බෙන් මුණු ගැසුන එකක් නොවෙයි.. රුසියානු මිනිසුන්ගෙ කයි කතන්දර කුඩා කාලෙ ඉදන් කියවලා තිබුන නිසා එ අයට, එ අයගෙ ජිවන රිද්මටය මම ගොඩාක් ආස කරා. මම ඉස්සලාම කියෙව්වෙ කේ. ජී කරුණාතිලක මහත්මයා පරිවර්තනය කරපු " බිම්ගෙයි සිරකරුවා" කියන කෙටිකතා සංග්රහය. මෙ පිළිබදව හොයන්න ඔනා තරම් මුලාශ්ර තියනවා අන්තර්ජාලය තුල. රුසියන් මිනිස්සු මොකද කරෙ කියලා ඔයාලා අන්තර්ජාලයෙ ඇවිදින ගමන් පොඩ්ඩක් හොයලා බලන්න. එයාලගෙ ඉතිහාසය කියවන්න. මම විස්වාස කරනවා ලොකයෙ කිසිම ජාතියක් තවත් ජාතියකට වැඩිය උතුම් නැති විත්තිය. හැබැයි හැමොම සමානත් නැහැ. එක එකා තුල ඇත්තෙ උනුන්ටම ආවෙනික ලස්සනක්. ඉතිහාසය පුරාවටම හැමොම හැම ජාතියක්ම තමන්ට තිබුන දෙත් එක්ක ගොඩක් දෙ කරලා තියනවා. මෙ සින්දුව මගෙ හිත ගත්තු සින්දුවක්.. ආදරනිය ආයචනයක් ගැන වෙන්න ඇති තියන්නෙ. අහන්න.
Do not forget Remember me. You're not alone - Forever together. Do not forget Flame, Where we are with you Gray himself.
I will fly in itself, I will fly to you.
On the sky for a star High. Quiet Flight - This is easily
On the sky for a star High. Quiet Flight - This is easily
Do not forget In my heart My songs Forever with you. Do not forget Sleepless nights, Where we are with you - I'm not alone.
I will fly in itself, I will fly to you.
On the sky for a star High. Quiet Flight - This is easily
On the sky for a star High. Quiet Flight - This is easily
Do not forget
පරිවර්තනය google වලින් ගත්තෙ.. මෙතන ඉන්නවා නම් කවුරු හරි මෙ ගැන දන්න කමෙන්ට් එකකට ලස්සන පරිවර්තනයක් ඉදිරිපත් කරන්න පැකිලෙන්න එපා.
3 අදහස් දැක්වීම්:
ගමනේ ගිම් නිවූ රවා.....
හරිම අපුරෑ ගීතයක් රවෝ.... තේරැම ගැනනං කියන්න දන්නෙ නෑ. ඔන්න කාලෙකින් මේ බ්ලොග් එක පැත්තෙ ආවා.....
කාලෙකින් මම රවා බලන්න ආවේ. අපූරු සින්දුවක්. තේරුම ගැන නම් අදහසක් නෑ. යටින් කියල තියෙන දේ තේරුම වෙන්න ඇති කියල හිතනවා.
Post a Comment