පිපෙන්නට වෙරදරන
සුවද මල් කැකුලකට
පිපෙන්නට ඉඩදී
පොළව යට හිදිමි මම
මලත් පලත් ලොවට දී
මුලක් සෙ හිදිමි මම
මලත් නොදනී
කඳත් නොදනී
මුලක් සෙ හිදිමි මම
නිවසෙදි . පෙරයම 1:15 25/11/2009
සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
3 අදහස් දැක්වීම්:
මචං . . . ඇයි අපි විතරක් . . . උඹත් මේ කවියෙන් ලස්සනට ජීවිතය දකින්නේ . . . කඳුලින් සිනාවෙන් පිරුනු ජීවිත කතන්දරේ උඹත් මේ අපූරුවට කවියෙන් ගෙත්තම් කරන්නේ . . කොච්චර අපූරුද . . . ජය වේවා . .
මම කල්පන කරන්නේ ඇයි මම මේ බ්ලොගේ කලින් දැල්ලෙ නැත්තේ කියලා...! අනර්ඝයි සහෝ...!
ජයෙන් ජය ම පතනවා...! :)
@ දුකා @ LishWish
ස්තුති දුකා මම කවියක් කියල මොකද්ද එකක් ලිවුවා. ලිවුවෙ මගෙ අද්දැකිමක්.
කෙනෙක් තවත් කෙනක්ගෙ උත්සහයක් අගය කරද්දි එකෙනාට දැනෙන සතුට දැන් දැනෙනවා.. නැවත ත් ස්තුති.
Post a Comment