සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
2/14/10
කොහෙද ගියෙ අපෙ දුකා ......කො.... මෙයා......
ටික කලක සිට දුකා අයියා. සින්ඩියෙන් අතුරුදහන් වි ඇත....... කවුරුන් හො ඔහු ගැන දන්නෙ නම මෙහි සටහන් කරනු මැන.
Subscribe to:
Post Comments (Atom)
7 අදහස් දැක්වීම්:
ලංකාවට ඇවිත් නිසා තාමත් යහළුවන් මුණ ගැසෙන්න යවන ඇති. මූණු පොතට එන්න කැමතිද? යාළුවො ගොඩක් ඉන්නව ඒකෙ
මූනු පොතේ නම් ඉන්නව මමත් දැක්කා....
දුකා ලංකාවට ඇවිත් ආපහු ගිහින් අලුතින් පෝස්ට් එකකුත් දාලනේ. ගිහින් බලන්න.
මම ඉන්නෝ . . . ගිය මාසෙ 28 වෙනිදා රෑ ලංකාවට ගියානේ . . . ගිය දවසේ ඉඳන් ආච්චි වැහිලා වගේ එහේ මෙහේ දිව්වා . .. ඔන්න ආපහු ඊයේ රෑ හිටපු දිහාටම ආවා . . . අද ඉඳන් මම සින්ඩියේ ඉන්නවා . .. . තැන්කූ වෙන්න ඕන හොයල බැලුවට . . . උඹ මූනු පොතේ ඉන්නවා නම් බලන්න තිබුනා මගේ නිවාඩුවේදී සිදු වෙච්චි දේවල් . ..
ස්තුති හැමොටම දන්න කියන කෙනෙක් අඩු උනාම හිතට දැනෙනවා. එක නෙමෙයි වැඩෙ. බලන්න එකෙත් හැටි දුකා අපිට ලගින්ම ඉද්දිත් ගොඩක් දුරස් වෙලා. නමුත් එයා දුරින් ඉද්දි ගොඩක් ලංවෙලා... පුදුම දෙයක් නෙද...
කතාව හරි.. දුකා නැවතත් අපි සමග..
"දුකා අපිට ලගින්ම ඉද්දිත් ගොඩක් දුරස් වෙලා. නමුත් එයා දුරින් ඉද්දි ගොඩක් ලංවෙලා... පුදුම දෙයක් නෙද..."
atta tamai . . . !!!
Post a Comment