සිරකරුවෙක් වෙමි මා - මිහිතලය මත සිටිනා
අහස තුල තරු දිදුලනා - සදවතිය තනියට සිටිනා
දහස් ගනන් අතර මා - සිතුවිලිත් සමග තනිවෙනා...
මට පෙනෙන, මම දකින විදියට තනිකම, විරහව, වේදනාව, රැවටීම,
සොඳුරු අත්දැකීම් මිනිස්සුන් ව තවත් ලස්සන කරන.
වඩාත් ම ලස්සන දේ ගඟ පහලට ගලාගෙන යන එකයි.
ඉහත කවිය මම ලියුවෙ සොදුරු සිතගෙ කවි සංවදයක දී..
සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...
11/26/09
11/25/09
මල සහ මුල
පිපෙන්නට වෙරදරන
සුවද මල් කැකුලකට
පිපෙන්නට ඉඩදී
පොළව යට හිදිමි මම
මලත් පලත් ලොවට දී
මුලක් සෙ හිදිමි මම
මලත් නොදනී
කඳත් නොදනී
මුලක් සෙ හිදිමි මම
නිවසෙදි . පෙරයම 1:15 25/11/2009
සුවද මල් කැකුලකට
පිපෙන්නට ඉඩදී
පොළව යට හිදිමි මම
මලත් පලත් ලොවට දී
මුලක් සෙ හිදිමි මම
මලත් නොදනී
කඳත් නොදනී
මුලක් සෙ හිදිමි මම
නිවසෙදි . පෙරයම 1:15 25/11/2009
මම නවතිමී
එක්ව ඇවිදින්නට
පෙරුම් පිරූ මට
තනිව ඇවිදින්නට
සිතට කිසි දුකක් නැත.
මා නැවතුනෙ - ඔබ නිසාවෙන් බව
ඔබ ඉගිලයන්නෙ - මා නිසාවෙන් බව
ඔබට නවතින්නට -කීම මට නොහැකිය
හැති වැටුනු විගසම - ඇවිද ආපසු එන්න.
නිමක් නැති ගමනක - එක මංසලකි අද
හෙටත් තව තැනකදී - අපිත් මුන ගැසෙනු ඇත
නිවසෙදි . පෙරයම 1:15 25/11/2009
පෙරුම් පිරූ මට
තනිව ඇවිදින්නට
සිතට කිසි දුකක් නැත.
මා නැවතුනෙ - ඔබ නිසාවෙන් බව
ඔබ ඉගිලයන්නෙ - මා නිසාවෙන් බව
ඔබට නවතින්නට -කීම මට නොහැකිය
හැති වැටුනු විගසම - ඇවිද ආපසු එන්න.
නිමක් නැති ගමනක - එක මංසලකි අද
හෙටත් තව තැනකදී - අපිත් මුන ගැසෙනු ඇත
නිවසෙදි . පෙරයම 1:15 25/11/2009
11/20/09
වෙන්වීම........
ඔබ දුන් පොරොන්දුව මතකෙට නැගෙ අද
මා දුන් පොරොන්දුව අමතක නොවිය මට
ඔබ හා බැඳුනු එ මිහිරැති අතීතෙට
සමු නම් නොදෙමි මම දිවි ඇති තුරාවට
අල්ලා ගෙන දැත් නිල් වන් අහස යට
තෙපලු වදන් සිහිවෙයි තනී වු සිතට
ඇද මතකයෙන් ඔබෙ හසරැලි හදවතට
සිත හඬගසයි ආපසු එන තුරාවට
මා දුන් පොරොන්දුව අමතක නොවිය මට
ඔබ හා බැඳුනු එ මිහිරැති අතීතෙට
සමු නම් නොදෙමි මම දිවි ඇති තුරාවට
අල්ලා ගෙන දැත් නිල් වන් අහස යට
තෙපලු වදන් සිහිවෙයි තනී වු සිතට
ඇද මතකයෙන් ඔබෙ හසරැලි හදවතට
සිත හඬගසයි ආපසු එන තුරාවට
11/19/09
යෙහෙළිය....
නිහඬව ගලා බැස යන නදියක අසල
නිසලව බලා හිදිමින් මගෙ සිත සසල
පාලුව මකා දම මීන් හදවත ඇතුල
යෙහෙළිය සොය පීනමී සමුදුරු පතුල
නිවසෙදි . පෙරයම 1:20 19/11/2009
නිසලව බලා හිදිමින් මගෙ සිත සසල
පාලුව මකා දම මීන් හදවත ඇතුල
යෙහෙළිය සොය පීනමී සමුදුරු පතුල
නිවසෙදි . පෙරයම 1:20 19/11/2009
Subscribe to:
Posts (Atom)