හරිම පුදුම මිනිස්සු, හරිම පුදුම සිද්ධින්... මෙ හැමොම අපි අතර ජිවත් වෙනවා. සමහර විටදි පාරෙ තොටෙදි මෙ අයව දකිනවත් ඇති. රෙදි කැලි වලින් වහන් ඉන්න සුන්දර කුණු ගොඩවල් අස්සෙ තියන ලස්සන හැගිම් ඔක්කොම වචන කරලා මෙ සින්ඩියෙ හැංගිලා ඉන්න ලස්සන මිනිස්සු ටිකක්. මෙ මිනිස්සුන්ගෙ කතා වලින් ඉගෙනගන්න තියනවා ගොඩක් දෙවල්. ලැබිම් නොලැබිම් හෙතුකොටගෙන ඇතිවන හැගිම් අකුරු කරලා මෙ ටික දෙනා. හරිම ලස්සනයි. එ අයගෙ හදවත් ඇතුලෙ හොල්මන් කරන්න හම්බෙන එක වාසනාවක්. මොකද මෙ මගෙ මිනිස්සු, මගෙ රටෙ මිනිස්සු.. නෙ කවදා හරි දවසක මම පාරෙ යද්දි ලොරි කාරයෙක් මාව යට කරන් ගියත් මෙතනින් කෙනෙක් තමයි මාව ඉස්පිරිතාලෙකට හරි ගිහින් දාන්නෙ. එ අස්සෙ කිපදෙනෙක් තමුන්ගෙ දැනුමෙන් ලිපි පළකරනවා. කිපදෙනෙක් තමුන්ගෙ දෙශපාලනය කරනවා. ලොකුකම්, පොඩිකම්, සුන්දර, සිංහල සිතුවිලි අතරින් සිංඩිය ඉස්සරහට යනවා, තමුන්ගෙ දරුවන් එකතු කරගෙන.
අපි හැමොටම අපි ජිවිතෙ බලාපොරොත්තුවන දෙවල් සියල්ලම ලැබෙන්නෙ නැහැ. එක හැමොටම පොදු දෙයක්. සමහර සංවෙදි හදවත් ඇති මිනිස්සුන්ට මෙ දෙ දරා ගැනිමට අමාරුයි. එයාලා තමුන්ගෙ තියන ආතතිය, පිඩනය විවිධාකාරව පිට කරනවා. කවි ලියනවා, සින්දු කියනවා, තරහා අරන් හතර පස් දෙනෙකුට ගහනවා.,කොහොම උනත් තමුන්ගෙ මනස සියුම්ව විශ්ලෙෂණය කරන්නත් තමුන්ට පුළුවන් වෙන්න ඔනා. මෙතන හැමොම කඩ්ඩ ටිකක් හරි දන්නවානෙ. google එකෙ අනුමාන වචන ටිකක් ගහල හෙව්වොත් ඔනතරම් ලිපි හොයාගත්ත හැකියි. ලොකය පැවැත්ම සිදුවන ආකාරයට අපිට බැහැ කොච්චර උත්සහාකරත් හැමොවම සතුටින් තියන්න. හැබැයි උත්සහාකරන්න පුළුවන්. තමුන්ගෙ හදවතෙ තියන දුක හංගන් තවකෙනෙක් වෙනුවෙන් හිනා වෙද්දි.. එකෙනාගෙ හද හිනාවෙනවා දැකලා අපිටත් අවංකව හිනා වෙන්න පුලුවන්.
ලැබිම් නොලැබිම් අතර හැමදෙම ඉස්සරහට යනවා. ලොකයම ඉස්සරහට යනවා. අපි දෙයකට දෙන වටිනාකම මුදල් වලින් මනින්න ගොඩක් අය පුරුදු වෙලා. ලොක ආර්ථික රටාවත් එක්ක ආර්ථීක විද්‍යාව ඉගෙනගත්තු ගොඩක් මිනිස්සු එය අර්ථදක්වනවා " සීමිත ප්‍රභවයන් අසීමිත ආශාවන් සදහා යොදා ගැනිම ". නමුත් එතනම අපි වැටිලා. අපි ගාව තියන ගොඩක් දෙවල් වලට කවදාවත් මිලක් නියම කරන්න බැරි බව ගොඩක් අයට තවම වැටහිලා නැති නිසා එ අය ගොඩක් වෙහෙසෙනවා. අපිට හැමදෙම විද්‍යාවෙන් ගණිතයෙන් පැහැදිලි කරන්න බැරි බව වටහා ගන්න ඔනා. ලැබිමකදි සතුටු වන අපි නොලැබිමකදි දුක් වෙන්න හැටි පැහැදිලි කරන්න අපි ගාව තිබෙන දැනුම් සම්බාරය මදි මම හිතන්නෙ. අපි ජිවත්වෙන හැම විටකදිම අපිට දෙයක් ලැබෙන බවත්, එ මොහොතෙදිම යම් දෙයක් අහිමි වන බවත් මම හිතනවා.. සමහරු අහිමි උනු දෙය කල්පනා කරලා දුක් වෙනව, සමහරු හිමි උන දෙය සිහිකර කර සතුටු වෙනවා. මම හිතන්නෙ හැම තිස්සෙම මට දෙයක් අහිමි වෙන්නෙ මගෙම වැරැද්දෙන් කියලා. යමක් මට අවශ්‍යනම් මම එකට සුදුසු වෙන්න ඔනා. ඉට පස්සෙ ඉබෙම එ දෙ මං ලගට එනවා කියලා මට හිතෙනවා. හොදට සියුම් ව කල්පනා කරලා බලද්දි මගෙ තියන ලැබිම් හා නොලැබිම් මගෙ ම අතින් සිද්ද උනු වැරදිම් හෙතුකොටගෙන ලැබුනු , නොලැබුනු දෙවල්. මම හිතෙන විදියට කිපදෙනෙකුට ඇරෙන්න අනිත් හැමොටමත් එ දෙ ඇත්තයි කියලා මට හිතෙනවා. මම කරපු කියපු දෙ අමතක වෙනවා. නමුත් ගොඩක් දැ මතක හිටිනවා.
මට අවශ්‍ය දෙ මොකද්ද එක ලබාගන්න මමයි මහන්සි වෙන්න ඔනා, රස්සවක්, සෙනෙහසක්, ඔනැම සජිවි ,අජිවි දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ. මමයි මහන්සිවෙන්න ඔනා. අතිතයෙන් ගත්තු අත්දැකිම් එක්කලා ඉස්සරහට යන්න ඔනා. මට මම අසමත් වෙයි කියන බය කවදාවත් දැනිලා නැහැ. එක හින්දා කවදාවත් අසමත් වෙනවට බයෙ මහන්සි උනෙ නැහැ.මිනිස්සු මට බනි, මට හිනා වෙයි, මිනිස්සු මං ගැන මෙහෙම හිතයි , අරෙහෙම හිතයි.. කවදාවත් එහෙම හැගිම් හිතට අරන් වැඩකරලා නැහැ.. හැබැයි මම බය මගෙ හදවතට විතරයි... බුද්ධිය(යන්තම් තියනව) පාවිච්චි කරන්නෙ ගණන් ඉස්සරහ විතරයි... ලැබිමක් උනත් නොලැබිමක් උනත් හිතෙ සතුට පුරව ගන්න ඔනා. නැව ගිලුනත් බැන් චුන් කියන්නෙ..
හොදට බලන්න අපෙ වටෙ ඉන්න මිනිස්සු දිහැ. ඔයගෙ බොස්.. ලොක්කා දිහැ බලන්න, ඔයගෙ අසල ඉන්න සගයා දිහැ බලන්න, ඔයගෙ කන්තොරුව අතුගාන සෙවකයා දිහැ බලන්න. එ අයටත් ලැබිම් , නොලැබිම් තියනවා. ලොක්කගෙ නොලැබිම් හොද කිකරු බිරිදක්, කිකරු දරුවන් නැතිවිම වෙන්න පුලුවන් නමුත් එ දෙ අර අතුගාන මනුස්සයට තියනවා වෙන්න පුලුවන්. ඔයාගෙ නොලැබිම හදවතෙ තියන දුක කරදර, සෙනෙහස, ආදරය බෙදාගන්න කෙනෙක් නැතිවිම වෙන්න පුළුවන් නමුත් එක ඔයගෙ යහලුවට තියෙන්න පුළුවන්. නමුත් සගයගෙ හදවතෙ නැති තරම සෙනෙහසක් ආදරයක් ඔයගෙ හදවතෙ තියෙන්න පුළුවන්. කොහොම උනත් අපි හැම අතින්ම වාසනාවන්තයි. කෙනෙක් සැරයටියෙන් තමුන්ගෙ ගමන යද්දි තවත් කෙනෙක් ත්‍රිවිල් එකෙන් යන්ගමන් අරයගෙ සැරයැටියට පයින් ගහගෙන යනවා.. කොහොම උනත් අපි හැමොම අන්තිමට එතනට යන්නෙ. අපිට ජිවත්වෙන්න තියන්නෙ බොහොම කෙටි කාලයයි. එ කාලය තුල නොලැබිම් ගැන කතා කරන අතරම ලැබිම්, හිතෙ සතුට ගැනත් කතා කරමු. තමුන්ට ලැබෙන දෙට වඩා තමුන්ගෙන් වටෙ ඉන්න මිනිස්සුන්ට ලැබෙන දෙ ගැනත් කතාකරමු. එක තවත් කෙනෙකුට එ දෙ ලබා ගන්න අත්වැලක් වෙවි...

30 අදහස් දැක්වීම්:
ජීවිතේ මොකක්ද කියලත් වෙලාවකට හිතෙනවා.
අන්තිමට මොනවද ඉතුරැ වෙන්නේ....?
ජීවිතය මොන වගේද කියලා තේරුම් ගත්නනෙ අපට අමාරු ...
ලස්සන අදහසක්. ලැබීම් නොලැබීම් අතරේ අපේ ඇස් බොඳවෙලා. අන්තිමට කවදහරි පේන්නේ පාටක් , භාෂාවක් , ජාතියක් , ආගම ක් නැති මනුස්සයා කියන සත්වයා විතරයි. අපිට ජීවිතේ පුරාම මිනිස්සුන්ව එහෙම දකින්න පුළුවන් නං ...
-ජය
අපි කැමති දේවල් සේරම ටික, මිට මොලවා අත් දෙකට ගත්තා යැයි සිතමු. තව කැමති දෙයක් ලැබුනොත්,ගන්න වෙන්නෙත්, ඒ අත් දෙකටම නේ.ඉතිං..... අලුතෙන් ආපු දෙයට ඉඩ දෙන්න,අත් වල තිබුනු එක් දෙයක් හෝ කීපයක්, අහිමි වෙන්නම ඔන.
ඔහොම තමයි ජීවිතේ බැලන්ස් වෙන්නේ.
මට හිතෙන්නේ එහෙමයි.
බ්ලොග් එකේ තියෙන හැම අදහසක්ම කියවන්න වෙලාව තියේ නම්..ජීවිතයට මොන තරම් දේවල් එකතු කර ගන්න පුලුවන්ද....
රවාත්..ඒ අතර වටින කෙනෙක්.....
කොහොමත් බොහෝවිට අපි ජීවිතේ නොලැබීම් වලට දෙන වටිනාකම වැඩියි. හිමි වුනත් කල් යත්ම ක්ෂය වෙලා යා හැකි යම් දෙයක් පිළිබඳ ආශාව ඒ දෙය නොලැබීම තුළ දිගු කලක් පවතින්න පුලුවන්. පුදුමයි නේ.
ඇත්තටම ලස්සන අදහස.ඔයාට නියම දැනිමක් තියෙනවා සමාජය ගැන
තවත් එක් බලාපොරොත්තුවක් තමයි ජීවිතේ ජීවත් කරවන්නේ... ඒ අතරෙ ලැබීම් අතරෙ නොලැබීම් ... හරිම අහිංසක විදියට අසරණ වෙලා .... ලස්සනයි.. ගොඩක් වටින අදහසක්... ලස්සන පෙළ ගැස්මක්...
ලලි
"හොදට සියුම් ව කල්පනා කරලා බලද්දි මගෙ තියන ලැබිම් හා නොලැබිම් මගෙ ම අතින් සිද්ද උනු වැරදිම් හෙතුකොටගෙන ලැබුනු , නොලැබුනු දෙවල්."
ඇත්ත....සහතික ඇත්ත කොල්ලෝ.....
මොනවා කියන්නද හිතා ගන්න බෑ...මොකද ඔයා ලියලා තියෙන හැමදේම ඇත්ත...සහතික ඇත්ත..
අපි බලාපොරොත්තුවෙන හැමදේම ලැබෙනවානම්...ඒක ජීවිතය නෙමේ..
ජීවිතය කියන එක තුල දුක සතුට,ලැබීම නොලැබීම ,ජය පරාජය ඔක්කොම තියෙන්න ඕනෙ...
හිතලා බලන්න..ආදරයක් නැතුව ගියාම හදවතින්ම ලියන විහර කවක් මොනතරම් ලස්සනද ?වේදනාව මුසු උනත් එතැන අපූරු රසයක් තියෙනවා....
හැමදේම ලැබෙන්නම ගියොත් අපිට ලැබෙන දේවල්වල අගයක් නැතුව යනවා...හිතන්න රවා Degree දාගන්න යන්න කට්ටක් කාලා..එක පාරටම ලැබෙනවට වඩා කට්ටක් කාල ගන්න degree එක කොයිතරම් වටිනවද ?
මේ මොනවා කොහොම ලැබුනත් අපි අන්තීමට යන්නෙත් හිස් අතින් නෙ...
නේද රවා ?
හෙලයා...ට
අන්තිමට ඉතුරු වෙන්නෙ වුති සිත විතරයි එකෙත් නරක සිතක් අරමුණු කරලා තිබුනොත් ඉතින් විනාශයි. ඔන්න හෙලයා අභිධර්මය ටිකක් ඉගෙන ගත්තොත් නියමෙට පැහැදිලි කරගත්ත හැකි අන්තිමට මොකද වෙන්නෙ, දැන් මොකද කරන්නෙ කියලා...
isaman ට
අයියො අයියො ... ඔකෙ තෙරුම හොයන්න ගියොත් මල ජංජාලයයි. වෙන්නෙ වයසට ගිහින් මැරෙනක්ම්ම නුල් බොලෙ දිග හරින එක තමයි....
අපි මෙහෙම දෙයක් කරමු..කස්ටිය එකතු වෙලා තම තමුන්ගෙ අත්දැකිම්, හිත් වෙදනාවන්, සුඛ වෙදනාවන් විදිමු.....
යොගී ට ...
මම ආවා ඔයගෙ බ්ලොග් එක් පැත්තෙ... ජිවිතෙ පුරාවටම එහෙම දකින්න පුළුවන්, හැබැයි එකට මානයක් හිතෙ ගොඩක් අඩු කෙනෙක් වෙන්න ඔනා. හැබැයි යොගි මම මෙහෙම මිනිස්සුන්ව දැකලා තියනවා. මහා බොඩ් ලැලි ගහගෙන වර්ග වාදය එපා... දෙමල මිනිස්සුත් අපෙ මිනිස්සු, අපි ඔක්කොම එකට ඉමු.. මෙ ආකාරයෙන් බයිලා ගොඩක් ගහනවා. නමුත් දෙමල මිනිස්සු දෙන්නෙක් කථා කරනකොට " අප්පො මුන්ගෙ කරච්චලෙ.. කනක් ඇහිලා ඉන්න නැහැ " කියලා ඉදන් උන්නු ආසනයෙන් නැගිටලා යන අයවත්.
නිල අහසට....
ස්තුති වර්නාවට...මමත් කැමති මාව කෙනෙක් අගය කරනවට...
නිස්කාසුවෙ හිතපු හාම ජිවිතෙ සුන්දරයි කියලා කියලා දුන්නෙත් අක්කා කෙනෙක්. නිල් අහසට මම දෙයක් කියන්නම්.. මම ගොඩක් ඉගෙන ගෙන තියන දෙවල් මට මතකයි උගන්වපු කෙනාවත්, උගන්නපු තැනත්, උගන්වපු දෙත්... මගෙ තියන වටිනාකමට එකත් එක හෙතුවක්..
raven ට
මටනම් හැගිම් කල්යනකොට එවා වඩත් තියුනු වෙනවා. මොකද ලැබුනත් නොලැබුනත්.. මම එව ගැන ගොඩක් සියුම්ව හිතනවා. කොටින්ම මම කියපු වචනයක් ගැන උනත්.
කාංචන ට
මම දැකපු දෙවල් තමයි..මෙ හැබැයි මෙ පොඩි වයසෙදි..නමුත් මම සමාජයෙ ගොඩක් ඇවිදපු කෙනෙක් නම් නෙමෙ. මොකද මම මිනිස්සු අතරට යන්න වැඩිය කැමති නැහැ.
ලලි ට
ගොඩක් දෙවල් නැති උනාට පස්සෙ කල්පනා කරා එවා නැවතත් ඇති කර ගන්න ඔනා නෙද කියලා.
ස්තුති යහලුවා..
චමි.දේ.වා ට
යම් යම් වැටිම් වලක්වගන්න තිබුනත් මම එ වෙලාවෙ කරෙ වෙන දෙයක්.. එදෙ කරෙ නැත්නම් මම අද ගොඩක් පහලට වැටෙන්න වෙනවා. හිතාගන්න බැරි තරමට...මම එ දෙවල් මගහැරපු එකට සතුටු වෙනවා, දුක් වෙන ගමන්ම...
දිල් අක්කට....
බලන්න දිල් අක්කෙ එලියට බැහැලා... බලන්න එ හැමදෙයක්ම ලස්සනයි.. එ ලස්සන අක්කටත් දකින්න පුළුවන් බව මට විස්වාසයි.. අපි හිස් අතින් යන්නෙ නැති බව විස්වාසයි...අපි කරපු කියපු දැ වලින් කොටසක් අරන් යන්නෙ. මම සංසාර පුරුදු කියනදෙ ගැන විස්වාස කරනවා. මම කියන්නෙ බොරු නෙමෙ. ඔයත් හොදට කල්පනා කරලා බලන්න සමහර මිනිස්සු ගැන ඔයගෙ වටෙ ඉන්න. එ අයගෙත් ඇති සංසාර පුරුදු...හැබැයි දිල් සංවේදි වැඩිකම හරිම ප්‍රශ්නයක්.. මෙකත් එක සංසාර පුරුද්දක් මට හිතෙන හැටි...
ඔව්...සංවේදි වැඩිකම තමා හැමදේටම මුල...විනාසය
හැබැයි රවා මම ඔය ලස්සනට බයයි.ඔය ලස්සන පිටිපස්සෙ සැගවෙච්ච දුක මාව තවමත් රිද්දන හින්දා...
නමුත් මෙක විශාල ආශිර්වාදයක්... ස්භාවධර්මයා විසින් අපිට දිපු මහගු තැග්ගක් නෙද...
සමහර කොටිපතියො මුලු ජිවිත කාලෙම හම්බ කරලා ගන්න සතුට අපිට එක වචනෙකින් ගන්න පුලුවන් වෙන තැන් තියනවා නෙද..
ඇයි ඉතින් අපි අපෙ හදවතට එව්වා මෙව්වා කියන්න "උඹ සංවේදි වැඩියි" කියලා... හදවත විසින් එ සතුට දෙද්දි දරාගෙන ඉන්නවා වගෙ මෙ දුක දෙද්දිත් දරාගෙන ඉමු නෙද...මොකද කියන්නෙ මට එකඟද...?
ඇතත් මිණි මුතු කැට
දේදෝ සතුට අපමණ
කැළක් මිතුරන් ලෙස
ලබා දේ මට සුවය අපමණ
ජය වේවා මගේ අති පණ්ඩිත රවා මලයට...
ඔව්...එකගයි...දැනට ;)
සහෘද රවා,
ඔබේ අදහසේ සියලුදේම අන්තර්ගතයි.
මෙහෙම හිතන්න අපි දැන් අවුරුදු 25 ක් ජීවත් වෙලා පොදුවේ කිව්වොත් තව අවුරුදු 25 ක් ඉන්නවා කියලා හිතන්න. එතකොට 25*365 = 9125 එතකොට අපිට තව දවස් 9125යි තියනනේ.
දවසට පැය 7ක් නිදාගත්තොත් 7*9125 /24/= 2661, ඒ කියන්නේ දින 2661 අපි නිදාගන්නවා. එතකොට ඉතිරිය 9125-2661=6464.
කෑමට නෑමට පාරවල්වල රස්තියාදුවට දවසකට පැය 4ක් දැම්මොත් 4*9125 /24 = 1520, දින 1520 ක් යනවා ඒ වැඩ වලට එතකොට ඉතිරිය 6464-1520 = 4944
තව දින 4944 අපි ඔක්කොටොම හැමදෙයක් කරන්නම තියෙන්නේ මැරෙන්න කලින් ඕක කොහේ හරි ලියාගෙන එකින් එක අඩු කරානම් මිනිස්සු මිනිස්කමවත් හදාගනියි.
ස්තුතියි ඔබට රවා
වත් අක්කට...
මුතු මැනික් අහුලන්න..
සිතෙඟි මුතු දැනගන්න..
ලැබෙන දෙ පිළිගන්න..
හදවතින් හිනැහෙන්න...
මෙ ඉතින් පණ්ඩිතයා... පණ්ඩිතයා කියලා කිව්වට කමක් නැහැ... ඔක හිතින් හැමතිස්සෙම කියන්න ඔනා නැහැනෙ... මමත් ආසයි කවුරු හරි මට පණ්ඩිතය කියලා බනිනවට.. එත් ඉතින් ප්‍රසිද්ධියෙ.. මම කොහොමද රෙද්දක් ඇදන් පාරෙ බැහැලා යන්නෙ..කමක් නැහැ ඔනා තැනක් පණ්ඩිතයා කියලා බනින්න..අපි අපිනෙ..
දිල් අක්කට..
මොකද එ දැනට කියන්නෙ..
ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය ට
මම එකයි කියන්නෙ... ජොබ් එකක් නොකර සල්ලි ඔනා තරම් හොයන්න පුළුවන්.. නමුත් ටික දවසයි තියන්නෙ... ඉක්මනට මෙවැඩ ටික කරලා දාමු...තව ඉන්න ඉන්න කස්ටියව එකතුකරගෙන අත්දැකිම් බෙදා හදාගෙන හිනාවෙලා ඉමු නෙද...
ඇත්තටම රවා..මේක වර්ණනාවක්ම නෙවෙයි.
මම කලේ ඔයාව අගය කිරිමක්.
මම සාමාන්‍යයෙන් කියන දේ මූණටම කියන කෙනෙක්.
ලස්සනට, ලස්සනයි කියන්නත්...හොඳ දේට, හොඳයි කියන්නත්...හරි දේට, හරියි තියන්නත්....වටිනා කමක් ඇති දෙයට,වටිනාකමක් දෙන්නටත්... කැමති කෙනෙක්, මම.
ඔයාගෙන් මගේ ජීවිතයට, යමක් එකතු කරගත හැකියි කියන නිගමනයේ, මම ඉන්නවා.
ඒ හන්දනේ.. මම ඔයාගේ බ්ලොග් එක පැත්තේ නිතර ගැවසෙන්නේ.
මම නම් හිතන්නෙ නොලැබුනු දේ ගැන හිත හිත දුක් වෙනවට වඩා ලැබුනු දේ ගැන හිතල සතුටු වෙන එක තමයි හොදම දේ.
- නිල් අහස - ට
අපි හැමොම එක දෙකට තමයි මෙ කැප වෙන්නෙ.. නැද්ද..හරි මාව අගය කරපු මිනිස්සු කිපදෙනාගෙන් ඔයත් එක් අයෙක්.
isimbuwa ට
දෙකෙදිම දුක්වෙන්න ඔනා, හැබැයි දෙකෙදිම සතුටු වෙන්නත් ඔනා... රේඛියව හිතන මනසකට පුළුවන් එක කරන්න. ඉබෙ යන මනසකට වැඩිය පුහුණු කරපු මනසක තියන ශක්තිය ඉහලයි... හැබැයි ගොඩක් ආසියාතික සංස්කෘතින් පුරුදු වෙලා තියන්නෙ චක්‍රිය ව හිතන්න.
අන්න..එහෙම එන්න..මල්ලි...
- නිල් අහස -
රයිටා....රයිටා.. මම කියපු දෙ වැරදියට වටහාගන්න එපා.....
ලැබිම් නොලැබිම් අතර දොලනය වන ජිවිතය.. ?
Mama hithanne jeewithaya labeem nolabeem witharkama neme. Umba hari bahutharaya gaththoth. Hamoma ehema ne neda?
There are more variables ne?
Æ
ඔයා හරි ගොඩක් විචල්‍යන් තියනවා. නමුත් එක අතකින් අපෙ ජිවිතවල සතුට, දුක කියන දෙ රදා පවතින විචල්‍ය දෙක තමයි මෙ මම ටිකක් එලියට දැම්මෙ.. මම දකින විදියට if and only if කියන තත්වය තමයි මෙතන තියන්නෙ.
කොහොම උනත් හැගිම් සම්බන්ද දෙවල්වලට තර්කය දාන්න එපා.
තර්කානුකූලව මෙ දෙවල් පැහැදිලි කරගන්න බැහැ. එහෙම කරන්න ගියොත් තර්කයෙ තියන හිස් බව පෙන්න ගන්නවා.
කොහොම උනත් හැගිම් සම්බන්ද දෙවල්වලට තර්කය දාන්න එපා.
What is the basis of this Rava? How can you say that?
Uba kiyanne ubata therichcha de witharak hari kiyala, eka finalize karaganna?
Eka thamai umbata hamadeyakma pahuwela therenne.
Hamadeyakma tharkaanukuulai.Tharkaya godanageema hariyata wenawada nadda kiyana ekai wadagath.
Æ
"Hamadeyakma tharkaanukuulai"
අයියෙ හො මල්ලි...
මට වැරදුනෙ මෙතන ගොඩ කාලෙකට කලින්.. මම වැඩිහිටියන්ට හිනා උනා. මෙතනදි.. එ වැරැද්ද ම ඔයා කරන්න එපා...
pointless....
ඔයා නෙ මුලින්ම කිව්වෙ හැමදෙම තාර්කානුකුලයි කියලා.මට කරුණක් පෙන්නලා පහදා දෙන්න.
ඔයා මට හිනාවෙනවා මට පෙනවා. කමක් නැහැ.
Post a Comment