********************************************
සිතෙහි ඇතිවුණ පහන් හැඟුමක් කෙළවරක හිඳි නුඹට පෙනෙද්දි..
ගතෙහි පිබිදුණු සසල හිරිගඩු නැවුම් කතාවක රහස කියද්දි..
මලෙහි පෙති මත රැස්වු පිණි බිඳු උදා හිරු වෙත ද්වේෂ කරද්දි...
නුඹෙහි වත මත වැතිරු මද නළ මගෙ ලොකය සුවඳ කරද්දි...
*********************************************
පින්තුරෙ ඉස්සුවෙ.....
www.sodahead.com/living/ok-this-is-a-gross-one-do-you-kiss-your-partner-first-thing-in-the-morning/question-1759777/?link=ibaf&q=&imgurl=http://ih1.redbubble.net/work.3665165.3.flat,550x550,075,f.morning-kiss.jpg
4 අදහස් දැක්වීම්:
මේ තියෙන්නේ.... එළ ටිකට...
ඉතින් මචන් ඊට පස්සේ මොකද උනේ.. ඉන්ටවල් එකෙන් පස්සේ ෆිල්ම් එක නැවැත්තුවා වගේ...
ලස්සන කවියක්..
[රසය නසන්නැතිව ඉස්පිලි පාපිලි දාහංකෝ යහමින් :-( ]
පට්ට කවියක්නේ . තව ටිකක් තිබ්බනම් කියවන්න. මදි වගේනේ
NiNic
Post a Comment