සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

2/14/10

කොහෙද ගියෙ අපෙ දුකා ......කො.... මෙයා......

ටික කලක සිට දුකා අයියා. සින්ඩියෙන් අතුරුදහන් වි ඇත....... කවුරුන් හො ඔහු ගැන දන්නෙ නම මෙහි සටහන් කරනු මැන.

7 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

ලංකාවට ඇවිත් නිසා තාමත් යහළුවන් මුණ ගැසෙන්න යවන ඇති. මූණු පොතට එන්න කැමතිද? යාළුවො ගොඩක් ඉන්නව ඒකෙ

සෝරෝ said... [Reply to comment]

මූනු පොතේ නම් ඉන්නව මමත් දැක්කා....

තරිඳු said... [Reply to comment]

දුකා ලංකාවට ඇවිත් ආපහු ගිහින් අලුතින් පෝස්ට් එකකුත් දාලනේ. ගිහින් බලන්න.

දුකා said... [Reply to comment]

මම ඉන්නෝ . . . ගිය මාසෙ 28 වෙනිදා රෑ ලංකාවට ගියානේ . . . ගිය දවසේ ඉඳන් ආච්චි වැහිලා වගේ එහේ මෙහේ දිව්වා . .. ඔන්න ආපහු ඊයේ රෑ හිටපු දිහාටම ආවා . . . අද ඉඳන් මම සින්ඩියේ ඉන්නවා . .. . තැන්කූ වෙන්න ඕන හොයල බැලුවට . . . උඹ මූනු පොතේ ඉන්නවා නම් බලන්න තිබුනා මගේ නිවාඩුවේදී සිදු වෙච්චි දේවල් . ..

රවා said... [Reply to comment]

ස්තුති හැමොටම දන්න කියන කෙනෙක් අඩු උනාම හිතට දැනෙනවා. එක නෙමෙයි වැඩෙ. බලන්න එකෙත් හැටි දුකා අපිට ලගින්ම ඉද්දිත් ගොඩක් දුරස් වෙලා. නමුත් එයා දුරින් ඉද්දි ගොඩක් ලංවෙලා... පුදුම දෙයක් නෙද...

ආගන්තුකයා | Stranger said... [Reply to comment]

කතාව හරි.. දුකා නැවතත් අපි සමග..

දුකා said... [Reply to comment]

"දුකා අපිට ලගින්ම ඉද්දිත් ගොඩක් දුරස් වෙලා. නමුත් එයා දුරින් ඉද්දි ගොඩක් ලංවෙලා... පුදුම දෙයක් නෙද..."

atta tamai . . . !!!

කස්ටිය