සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/23/12

ලිංගික කුහකත්වය හා ලිංගික ජිවිතය හා ජිවිතවීමෙ සතුට....

මෙ අභිත අයියායි, ප්‍රියායි, දිල්, රංග තුන්දෙනා මරාගෙන තිබුනා මෙ සාකච්චාව එලියට ඇදලා.. පොඩි එකා වුනත් මුකුත් නොකියා ඉන්න එක හරි මදි නිසාත් රත් වුණ වෙලාවෙ තැටියට පිටිගුලියක් දාගෙන රොටියක් පුච්ච ගන්න ඔනා නිසාත් සටහනක් දමන්න ඔනා කියලා හිතුනා මෙ සම්බන්දව. එතකොට අපි මෙ ගැන ලියන්න ලියන්න අපි මෙ ගැන නොදන්න බව ඉතාම ලස්සනට එලියට එනවා.. හැබැයි මෙ ඔක්කොම හිතෙ තියන අදහස් විතරයි. අභිතයියගෙ මාතෘකාවෙදි අභිත අයියා එක එල්ල කරලා තිබුනෙ ගැහැනු ඔක්කොම පත්තිනි අම්මලා, අපි තමයි වලත්තයො ... එ වගෙ  එක පටන්  ගත්තෙ ප්‍රියාගෙ බ්ලොග් එකෙදි ගැහැනු කෙනෙක් කියලා තිබුනා ආදරයක් නැතුව ගැහැනු කෙනෙකුට ලිංගිකව එකතුවෙන්න අමාරුයි පිරිමි කෙනෙක් එක්ක කියලා... පිරිමි අයට එහෙම නැහැ... ආදරයක් නැතුව පිරිමි අය එකතුවෙනවා කියලා. අපිට මිනිස්සුන්ගෙ හිත් දිගටම කියවන්න බැහැ.. ආදරයක් කියන වචනෙට වැඩිය ආකර්ෂනය කියන වචනෙ පාවිච්චි කරන එක හොදයි කියලා මට හිතුනා.. ගණිකාව තමන්ගෙ සේවාදායකයත් එක්ක එකතුවෙද්දි සේවා දායකයාගෙ ආකර්ශණාත්මක ලක්ෂනයක් හොයාගෙන එ කෙරෙන් සේවාදායකයාව තෘප්ත කරනවා වෙන්න පුලුවන්. එ වගෙ කෙනෙකුට තමයි සාර්ථක ගණිකා වෘත්තියක නියැලෙන්න පුලුවන්.  එක නිසා ගැහැණු අය මෙ ආදරය කියන දෙ ඉස්මතු කරාට එයාලගෙ සටහන් වලින් ඇත්තටම ආදරයට වැඩිය ආකර්ෂනය තමයි එතනදි මතුවෙන්නෙ. එ ආකර්ශයන පිරිමි කෙනෙක්ගෙ කඩවසම් බවම රදා පවතින දෙයක් නෙමෙ. එකට ගොඩක් සාධක තියනවා. කොහොම වුණත් ඔය ගැහැනු කෙනෙක් ගෙ ආදරය කියන දෙ මම විස්වාස කරන්නෙ ගොඩක් අඩුවෙන්. ගැහැනු කෙනෙක් ආරක්ෂාවයි පතන්නෙ. ආරක්ෂාව,ස්ථාවරත්වය,ශක්තිය,මෘදුබව වැඩි තැන ගැහැනු අය නතර වෙනවා. පිරිමි අය විස්වාසය,සතුට,ආකර්ශණය, ගතිකත්වය වැඩිව තියන තැන් වල නතර වෙනවා. කොහොම වුණත් මුලු සත්ව සංහතියෙම බුද්ධිමය පරිණාමණයේ සිදුවෙන වැදගත්ම කරුණ තමයි දිර්ඝ කාලීන සම්බන්දකම්. එ නිසා ඉතාම වැදගත් ලක්ෂනයක් තමයි සම්බන්දකම් අතර ඇති විස්වාසය. එක පවත්වාගෙන යන්න පුලුවන් ඉහල බුද්ධියකට විතරයි. ඉතින් මෙ විස්වාසය කියන දෙ එකිනෙකාගෙ මනස මත රදා පවතින් දෙයක්. මම කෙනෙක්ව විස්වාස කරද්දි මම කල්පනා කරන්නෙ නැහැ එ කෙනා එ විස්වාසය දිගටම රකිනවද කියලා. එයාගෙ බුද්ධියට, මානසෙ යම් හැකියාවන් කිපයකට අනුව පවතින දෙයක්. එක බිඳුනට පස්සෙත් මම ආයෙ එ කෙනාව විස්වාස කරනවා. '' හරි කෙල්ලෙ ප්‍රශ්නයක් නැහැ, එකට මොකක් හරි කරමු ''. ආයෙමත් '' මට උඹව විස්වාසයි ''...... මට ප්‍රශ්නයක් නැහැ අනිත් කෙනා විස්වාසය රකිනවද කියන එක.. එක මට වැඩක් නැහැ .. මට වැඩක් තියන්නෙ මම විස්වාසය රැක්කද කියන එක. මට එ විස්වාසය 100 % පරිපුර්ණව රකින්න බැරි බව මම දන්න හින්දා මම එක මගෙ විරුද්ද ලිංගිකයාගෙන් බලාපොරොත්තු වෙන එක වැරදි නිසාත් ඇයටත් අවස්ථාවක් දෙනවා. ඇගෙ මනසට වැට බඳින්න මම උත්සහා කරන්නෙ නැහැ. ඇයට එ නිදහස දිය යුතුයි.. මා තුල යම් ගතිගුණ තියනවා නම් ඇය මා කෙරෙහි දිගටම නැඹුරු වි සිටින්න එක මගෙ දක්ෂතාවයක් කියලා මම පිලිගන්නෙ. මම මෙ ලියන්න උත්සහා කරන්නෙ මම ලිංගික කුහකත්වයක් නැතිකෙනෙක් කියලා නෙමෙ. නමුත් මම හැමතිස්සෙම උත්සහා කරනවා එ කුහකත්වයෙන් මට දැනෙන අස්ථිර බව අඩු කරගන්න වෙන වෙන ගති ගුණ ඉස්මතු කරගන.
මෙ ලිංගික කුහකත්වය අල්ලගෙන අපි එකිනෙකාට වචන වලින් විදගන්නවට වැඩිය ඉතාම වැදගත් මාතෘකා කිපයක් තියනවා මෙ සම්බන්දව අදහස් තොරතුරු හුවමාරු කරගන්න. මෙ අනතුර අපි හැමොම අපෙ විරුද්ද ලිංගිකයත් එක්ක සමජයෙ ගත කරද්දි මුහුණ දෙන පොඩි අවදානම් හැගිමක්. එත් එක ගැන බයෙන් සැකෙන් අපෙ අපෙ ජිවිතය අපි ලගින් ඉන්න කෙනාට අපෙන් ලැබෙන්න ඔනා විස්වාසය, ගෞරවය, සෙනෙහස , දයාව අඩු කරනවා නම් එක ලොකයෙ බුද්ධිමත්ම සත්තු කියයි කියා ගන්නා අපි අපිට කරගන්න ලොකු නින්දාවක්.
ප්‍රියන්ත අයියා ලියලා තිබුනා ලිංගික තෘප්තිය ගතටද සිතටද.. මගෙ අදහස් නම් තමන් ලිංගික වශයෙන් තෘප්තිමත්, සක්‍රිය කෙනෙක් නම් එ පුද්ගලයාගෙ නිවැරදිතාවය, හැකියාව , ආත්ම විස්වාසය මෙ හැම දෙයක්ම ඉතාම ඉහල මට්ටමක පවතිනවා. එක අපිට එ පුදගලයාගෙ සැම ගතිගුණයකම සටහන් වෙලා තියන දෙයක්. අපිට පුද්ගයෙකු දිහැ බලලා, හොදින් නිරික්ෂනය කරලා, එයාගෙ ජිවිතෙ හැඩය ගැන හිතන්න පුළුවන්. මෙතනදි ප්‍රියන්ත අයියා විස්තර නොකරන දෙයක් දකිනවා මම. අනිත් පාර්ෂවය උදුරගන්න ලිංගික සතුටක් තියනවා, අනිත් පාර්ෂවය කැමැත්තෙන්ම තමන්ට දෙන සතුටක් තියනවා. දෙපැත්තෙම තෘප්තිය තියන්නෙ තමන්ගෙන් අනිත් පාර්ෂවයාට තිලිණ කරන සතුට මත. ගැහැණු කෙනෙකුට මොනදෙ නැති වුණත් තමන් වෙනුවෙන් තමන්ව රැකබලාගන්න, තමන්ට ආදරෙ කරන්න විස්වාසවන්ත කෙනෙක් ඉන්නවා කියන දෙ මුලු ජිවිතයම තෘප්තිමත්ව ගෙවන්න තියන ප්‍රදාන සාධකයක්.පිරිමි කෙනෙකුට මොන දෙ නැති වුණත් මම මගෙ ගැහැණිව මට පුලුවන් අයුරින් රැකගත්තා, සැලකුවා කියලා දැනෙන දෙ පිරිමි බොහොම අතලොස්සකට විඳින්න පුලුවන් සන්තොසයක්. බොහොම සියුම් සතුටක්. එක නිසා ලිංගික තෘප්තියත් ජිවිතෙ අපි ලබාගන්න ජිවත්වීමෙ තෘප්තියත් අතර ලොකු ලබැඳියාවක් තියනවා. අපි කොතරම් දෙවල් එකිනෙකින් වෙන් කරගෙන වෙන වෙනම අධ්‍යනය කරන්න හැදුවත්, අර්ථදැක්වීම් කරන්න හැදුවත් ලිංගික ජිවිතය, ගෘහ ජිවිතය, වෘත්තිමය ජිවිතය, ආධ්‍යාත්මික හරයන් මෙ හැම දෙයක්ම එකිනෙකට සම්බන්දයි, රසවින්ඳනය, සංවේදිතාවය, නිරවද්‍යතාවය මෙවා හැමදයක්ම එකම දෙකින් ව්‍යුත්පන්න වෙන දෙවල්.

මම මෙ ලිපිය ලිද්දි අරහෙ අරුන් මරාගන්නවා. එවා කියවපුවාහම මට තෙරුම් යන කිපයක් තියනවා. මෙ ලියන්නෙ මගෙ අදහස්. මට මුලු ලොකයම හදන්න බැහැ. අපි හැමොම අපෙ හදවත් යම් යම් තැන් වලදි හොදටම පලුදු කරගත්තු මිනිස්සු. එ හදවත් වල පලුදු වහගන්න අපි තව කෙනෙක්ගෙ හදවතක් තුවාල කරන එක වැරදියි. එක අපෙ අතෙන් නොකෙරෙන්න ඔනා දෙයක්. අපි හදවත් හිත් ඇතුලෙ තියන මෙ රිද්මය අපි ජිවිතෙදි අපෙ සහකරුවා හො සහකාරිය ඉදිරියෙ ඇයගෙ ඔහුගෙ සතුට තෘප්තිය කෙරෙහි විශාල ලෙස බලපාන දෙයක්.  පිරිමි කෙනෙකුයි ගැහැනු කෙනෙකුයි කාමරයක් ඇතුලට රිංගුවා, බස් එකක දි ආකර්ෂනය වෙලා බස් එකෙන් බැහැලා කාමරෙක රිංගුවා සංස්කෘතියක් නැහැ සදාචාරයක් නැහැ කියලා එ ගැහැණු කෙනාටයි පිරිමි කෙනාටයි දොෂාරොපණය එල්ල කරන එක වැරදියි. හැමොම තම තම නැණපමණින් හැසිරෙන්නෙ. එවගෙම උඹලා පත්තිණි අම්මලා, අපි වලත්තයො කියලා කියන එක මට අනුව තෙරුමක් නැති දෙයක්.. අපි සමාජය හදන්න යන එක හොඳ දෙයක් නෙමෙ. ලිංගික කුහකත්වය අපි හැමොගෙම තියනවා.. එක නැහැ.. එක වැරදියි.. එව්වා තෙරුමක් නැති කතා. පිළිගන්නෙ නැති කෙනෙකුට තෙරුම් කරලා දෙන්න එපා කියලා මට තිස්ස අයියා ලස්සනට තෙරුම් කරලා දුන්නා.
මචන් අයියලා, අක්කලානෙ.. මට අනුව , මගෙ අදහස් වලට අනුව උඹලගෙ ජිවිත වල තියන වටිනාකම තිරණය වෙන්නෙ උඹලගෙන් උඹලගෙ ඉදිරි පරම්පරාවට දෙන දායදය අනුව. උඹලගෙ තාත්තලා උබලගෙ අම්මලත් ලිංගිකව එකතුවෙලා ඉපදුනා. ඉස්කොලෙට දැම්මා. උඹල හැදුනා සමාජෙට ගියා, හම්බ කරා, උඹලා දැන් දරුවො හදනවා. උබලා උඹලගෙ යට ඉන්න උන්ට මොනවද දෙන්නෙ... කියන දෙ මට ලොකු ප්‍රශ්නයක්. මම තදින්ම විස්වාස කරනවා ලමයට කුණුහරප ඔක්කොම උගන්වන්නෙ උන්ගෙ අම්මයි තාත්තායි කියන දෙ.

දැන් මෙ බ්ලොග් අවකාශය ඇතුලෙ ඉන්න අක්කලා,නංගිලට ලිංගික කුහකත්වය තෙරුම් කරන ආකාරයට මම කැමති නැහැ. උඹලා එහෙම කරන්න යන්නෙ උඹලගෙ ගැහැණුගෙන් උබලා පරාදවෙලා හින්ද කියලයි මට වැටහෙන්නෙ. ලිංගික කුහකත්වය තමයි ලිංගික ජිවිතය ලස්සන කරන්නෙ.. එ ලිංගික ජිවිතය  මුළු ජිවිතයට ලොකු අර්ථයක් එකතු කරනවා.

බැදලා නැති උන්... ඉක්මනට කවුරුහරි හොයාගෙන බැදපල්ලා. මම මෙහෙමයි මගෙ ගැහැනිට, මගෙ දරුවට සලකන්නෙ කියලා.  ලොකෙට පෙන්නපල්ලා.
බැදල ඉන්න උන්... උඹලගෙ ජිවිතෙ ලස්සන ලොකෙට පෙන්නෙ උබලගෙ දරුවාගෙන්. එ දරුවො තමයි උඹලගෙ විශිෂ්ඨත්වය ලොකෙට පෙන්වන්නෙ.

ලිංගික කුහකත්වය මිනිස්සුන්ගෙ ජිවිත මෙ දෙකම බොහොම සියුම් හුයකින් බැදි ඇති ආකාරයක් තමයි මම දකින්නෙ. මෙක අපිට උපතෙ ඉදන්ම තියනවා. බස් වල ජැක් ගහන උන්, ගණිකාවොත් එක්ක නිදාගන්න උන්, තමන්ගෙ බිරිදව අමතක කරලා දාල හොර ගැහැණුත් එක්ක නිදාගන්න උන්,  තමන්ගෙ මිනිහව අමතක කරලා පිට පිරිමිත් එක්ක නිදාගන්න උන්. මෙවා ඔයාලා ගහමරාගන්න ඔනා ප්‍රශ්න නෙමෙ. මට දැනෙන විදියට ඔයාලගෙ ප්‍රශ්නෙ තියන්නෙ. ඔයාලට ඔයාලව විස්වාස කරන්න බැරිකම. මිනිස්සුන්ට ගෞරවය ආදරය විස්වාස කරන්න පුරුදු වෙමු. අපිට එක කරන්න බැහැ. හැබැයි උත්සහා කරමු.

51 අදහස් දැක්වීම්:

මාරයාගේ හෝරාව said... [Reply to comment]

රවා මැරිලා නැහැ..!

said... [Reply to comment]

කියෙව්වේ නැහැ තේරුමක් නැති නිසා

ItalyDilan said... [Reply to comment]

රවාගේ පෝස්ට් එකත් එක්ක මම එකගයි,,මේ ටිකේම ඔය කියන පෝස්ට්,කමෙන්ට් අකුරක් නෑර කියෝලා අන්තිමට උබගේ එකට ආවේ.... ඒත් මගේ අදහස මම කියන්නේ නෑ පොඩ්ඩක් කියන්නම් අපිට සාන්තුවරු,සාන්තුවරියන් වෙන්න බෑ බන්, එහෙම උනා නම් මේ ලෝකේ ගොඩක් ලස්සන වෙයි...

මාරයාගේ හෝරාව said... [Reply to comment]

@ම...
ඒක තමා බං මාත් අර වගේ කමෙන්ට් එකක් දාලා නැවතුනේ..:D:D:D

Amila Chathuranga said... [Reply to comment]

රවා මැතිඳුනි..
ඔබ තේරුම් නොගත් දෙයක් තිබෙනවා. එ් තමා මිනාසා ගෘහ වාසයට පැමිණ තවමත් වසර දෙතුන් දාහකට වඩා වැඩිය නෑ කියන කාරණාව.
බල්ලා ගෘහ වාසයට ආවත් තාමත් අර පරණ විදියට වටේ ගිහින් රවුමක් ගහල වාඩි වෙනවා..

ඒ වගේ ගෑල්ලමයිතුත් එහෙමයි. අබීත වෙනි කෙලින්ම අල්ලනකොට වින්සැට්, පොකු, දිල්, ඩීප්ස් ල අත කරකවල නාහෙ අල්ලනව.
ඒක ගෑනු ගතිය. පවතින රටාවට අනුකූලව හැදීමේ හැකියාව අතින් ගෑනු ඉස්සරහින ්ඉන්නවා..

ඉස්සර අපේ මුත්තල ආත්තල කාම සූත්‍ර පොත පෙල්ලල ඒක බලං ක්‍රියාත්මක උනෙත් නෑ..ඒ වගේම බණ පොත ගෙදර තියන් ඒකට වැඳල ඒකෙ තියෙන විදියට ජීවත් උනෙත් නෑ..

ඒ මිනිස්සු කොටු පැන්න. පරණ ගමක කොටු පැනිල්ල කියන්නෙ මහ දෙයක් නෙමෙ.. ආරච්චි මහත්තයයි මූන තියෙන කොල්ලො කෙල්ලො හතර පස් දෙනෙක් ඉපදුනේ සුද්ද මෙහෙ ආවට පස්සෙම නෙමෙ...
ඊට කලිනුත් ඒක තිබුණ..
මහාලොකු සදාචාරය හැදියාව, සංස්කෘතිය ඕව මේ අපි වගේ ඉගෙනගත්ත උන් කෙල්ලෙක් .පන්නගෙන ඒකිත් එක්ක සෙල්ලමක් දානවට ගෙනාපු බොරු මතවාද..
අපි මේ වාද කරන අතරෙ ඕ ලෙවල් පේල් උන..සහ පාස්වෙලත් සදාචාරෙ බල්ලට දාපු උන් මේ දැනුත් බස් වල ජැක් ගහන් යනව ඇති...
හැබැයි ඉතින් උනුත් බස් වලින් බැහැපු ගමන් මාර සදාචාර වාදියො...
ඒ වගේම ගෑල්ලමයිතුත් බස් එකෙන් බැහැල යාලුව එක්ක මේ මිනිස්සු එක්ක බෑ කියල බැන බැන යනව ඇති...
ඒක හැටි බන්..මෙහෙ මිනිස්සු ජීවත්වෙන විදියයි...පෙන්නන විදියයි දෙකක්....
පුක ලොකුවට පේන්න යට ඇඳුම් කී සියක් පස්ස පැත්තට ඇඳන් යන අතරෙ ඉස්සරහ තියෙන කටින ්කියනව..පුක දිහා බලං කන්න වගේ ඉන්න පිරිමි පට්ට වල් කියල..

පිස්සා පලාමල්ල said... [Reply to comment]

රවා ගේ පෝස්ට් එක තේරුනෙවද උබලට ??? අනේ බන් රවා තේරෙන්න කියපන්කො මේක

kumaraya said... [Reply to comment]

''පුක ලොකුවට පේන්න යට ඇඳුම් කී සියක් පස්ස පැත්තට ඇඳන් යන අතරෙ ඉස්සරහ තියෙන කටින ්කියනව..පුක දිහා බලං කන්න වගේ ඉන්න පිරිමි පට්ට වල් කියල.. ''
සම්පූර්ණ ඇත්ත කොල්ලො. මට බස් වලදි අනන්තවත් හම්බවෙල තියෙනව .. විකාර විදිහට තන දෙක උලුප්පල පේන්න ඇඳගෙන යන .. ගෑණු උදවිය. අපි නිකමටවත් උං දිහා බැලුවොත් ඉවරයි...
''මෙන්න වලෙක් .. මාව දූෂණය කරන්න එනවෝ'' යන අදහසින් තමයි අපි දිහාව බලන්නෙ. බොරුවට ඇඹරෙමින් .. අතින් හෝ තම අත් බෑගයෙන් එම ප්‍රදේශය ආවරණය කරගැනීමට උත්සාහ කරනව. අන්තිමේදි ලැජ්ජාවට පත් වෙන්නෙ බාගෙට හෙලුවෙන් එන එකී නෙවෙයි.. බලන එකා.
මම දවසක් එකියෙකුට හොඳට කිව්ව. මොනමගුලටද ඕක පේන්න ඇඳං ආවෙ.. ගෙදරදිම හොඳ ට වැහෙන ඇඳුමක් ඇඳං ආව නම් ඉවරයිනෙ .. කියල.

~ChAnDiKa~ said... [Reply to comment]

ආහ් උඹ බ්ලොග් එකකුත් ලියනවද බන් :D

miuranga said... [Reply to comment]

මචන් රවා මමත් මාතෘකාව විතරයි කියෙව්වේ. තේරෙන්නේ නැතිබව දන්නා හින්දා පොස්ට් එක කියෙව්වේ නෑ. මචන් මට ලිංගික කුහකත්වය කියන වචනේ තේරුම තේරෙන විදිහට කියලදිපන්

රවා said... [Reply to comment]

මුකුත් නැහැ අඹයි , තාරයි, බොල්ට් ඇනයි වගෙ නෙද.හික් හික්.. මෙක තමයි බන් මගෙ බ්ලොග් ලියවිල්ල..... මෙක කියවලා තෙරුම් ගන්න උන් තෙරුම් ගනියි... උඹලට තෙරුම් ගන්න බැරි නම් අමතක කරලා දාපල්ලා. අනික මම මෙ නියමයක් වත්... නිතියක්වත් නෙමෙ මෙ ලියලා තියන්නෙ.. හිතට ආපු දෙ... මෙක තමයි මගෙ හැටි..

Indranama said... [Reply to comment]

@
ඇයි බං ඔහොමත් කින්ඩි කරන්නේ? :D

කස්ස said... [Reply to comment]

තමාට නොලැබෙන දෑ ලිංගික කුහකත්වයේ ගිනුමට බැරකිරීම හෙවත් හිඟා කෑම

රවා said... [Reply to comment]

@කස්ස

කස්ස තාම බූට් එකක්වත් නොකාපු කෙනෙක් වගෙයි මට නම් දැනුනෙ වචන ටිකෙන්..

මාතලන් said... [Reply to comment]

අමිල චතුරංග හා 100% එකඟවෙමි. ඔක්කොම බයිලා. ජීවිතේ විඳින්නයි ඕන. අනෙකාට හිංසාවක් පීඩාවක් වෙන්නේ නැතුව...

කස්ස said... [Reply to comment]

@රවා පිස්සු හැදෙයි...බූට් එකක් කාපු නැති කොල්ලෙක් ඉන්නවද?මම කාල තියනව මාස ගානක් කල්දේරම වගෙ බොන්න.

පූසා said... [Reply to comment]

මේ ලිපියේ මහා කපටි ගතියක් මට දැනෙන්නේ මොකද මන්දා :D

රවා said... [Reply to comment]

@පූසා

පුස්.. එක කියවන මනුස්සයා මත රඳා පවතින දෙයක්.. මමත් ඔයාලගෙ සැට් එක ඇතුලෙ ඉන්න කෙනෙක්.. එත් මම මෙ ලිව්වෙ අවංක අදහසක්.. අනික මල්ලි.. මම ඔතන එකිනෙකට පරස්පර අදහස් දෙකක් ඉදිරිපත් කරලා නැහැ...

රවා said... [Reply to comment]

@amila chathuranga

අමිල මචන් ආරච්චිල කියන්නෙ පනාව ගහගෙන ගමෙ උන්ට කොකුම් පාපු එකා නෙද බන්.. ඔය පනාව ගහගන්න දුන්නෙ සුද්ද නෙ....

Unknown said... [Reply to comment]

හපේ යන යන තැන ලිංගික කේස් නේ මේ දවස්වල.....

duliponline said... [Reply to comment]

@amila chathuranga
සඳේ තනියට පුංචි තරුවක් . . . .

duliponline said... [Reply to comment]

@මාතලන්
අඩේ . . . අමිලය එක්ක එකඟ වෙන එකෙක් දැක්කමයි

duliponline said... [Reply to comment]

අනේ මචෝ . . දැං පාන්දර 3යි වෙලාව . . . අනික මේ වෙද්දි ඔය "ලිඟු ගැ‍ටුම" තිත්ත වෙලා තියෙන්නෙ . . . . . ඒ නිසා කොමෙන්ට් නං බෑ මාතෘකාවට අදාලව.

ප.ලි.
උඹට බ්ලොගක් තියනව කියල මතක් වෙච්චි එකම කොච්චර දෙයක්ද ???

රවා said... [Reply to comment]

@ඕනයා

ඔනයත් ඇවිල්ලා බොම්බා තුනක් දාල ගිහින්

නිශ් said... [Reply to comment]

මම නම් කියෙව්වෙ මාතෘකාව විතරයි
ඉතුරුටික කියවලා රවාගෙ තත්වෙට වැටෙන්න බෑ අප්පා:D

MaJee said... [Reply to comment]

මං මෙතනට ආවේ පස් වල මේ ගැන කීප පොළක තියෙනව දැකලයි. රවා මට මේ ලිපියේ කියවෙනවෙන දේවල් එකිනෙක ගැටලගන්න අමාරුයි. ඒ වුණාට මට යමක් වැටහුණා කියල හිතෙනවා. ඒ මොකද මට මෙතන මානව හිතවාදී ලකුණු පේනවා. සමාජ ශෝධක ලකුණු පේනවා. මට නිකන් ආලෝකයක් වගේ පේනවා. හරියට රාවයේ පන්නරය ලිපි කියවද්දි වගේ.

රවා නුඹ මැරෙන්න කලින් මේ සමාජයට නුඹේ තවත් පිටපත් ටිකක් තිළිණ කළ යුතුයි. අර මරණෙට එහෙම මෙහෙම දෙයක් නිකමටවත් කියන්න නරකයි. ඒ මොකද එතකොට වෙන එකම දේ තැබෑරුම් පිටපත් වෙන්න පටන් ගන්නෙකයි :-D

පැට්ටා said... [Reply to comment]

මේක කියවා සඳ මෝල් වී ඇත...

රවා said... [Reply to comment]

@නිශ්

ට්‍රයි නම් කරන්න එපා.. ට්‍රයි නම් කරන්න එපා.. ගොඩට ඒමක් නැහැ... එතනම තමයි.. ඉන්න වෙන්නෙ

රවා said... [Reply to comment]

@මගේ ජීවිතය
මජි ඔයාට විතරක් නෙමෙ ඔක මටත් ආපහු කියවපුවාහම ගැටල ගන්න අමාරුයි. ඔයා එච්චර හිතට ගන්න එපා මෙයා. තෙරෙන්නෙ නැත්තම් අමතක කරලා දාන්න.

Soda ගුනේ said... [Reply to comment]

පොන්ට් සයිස් එක පොඩ්ඩක් ලොකු කරපංකෝ පුතේ.....

රවා said... [Reply to comment]

@Soda ගුනේ
සොරි සොඩෙ මම ට්‍ර්යි එකක් දැම්මා.. හරි ගියෙ නැහැ... කොහෙවත් තිබුනෙ නැහැ නෙ අකුරු ලොකු කරන්න තැනක්.. කොන්ට්‍රොල් + + එක ඔබපන් අකුරු ලොකු වෙයි ෆයර් ෆොක්ස්වලනම්

සාතන් said... [Reply to comment]

අභීත අයියගෙ පෝස්ටුවෙන් තමයි ලින්ක් එක නම් හොයාගත්තෙ... 100% නොතේරුණත් නියමයි..

හැබැයි හැම කාරණාවකටම එකඟ නෑ මම... විශේෂයෙන් බැඳපු නැති උන් ඉක්මනට බැඳපල්ල කියන එක වගේ එව්වට ;)

Sabith said... [Reply to comment]

බුද්ධිමත් සංවාද ගොඩනගන්නේ නැතුව ලිපියකට දක්වන අදහස් තමන්ගේ පෞද්ගලිකත්වයත් එක්ක යා කරගන්න එක එතරම් හොඳ ප්‍රවනතාවයක් නෙවෙයි!

රවා said... [Reply to comment]

@Sabith
මචන් මම මගෙ අදහස විතරයි මෙතන ලියන්නෙ.. එක උඹෙ රාමුවට හරිනොයන්න පුළුවන්. මම ලිව්වා උබ කමෙන්ට් කරා. එච්චරයි..

``` Outsider``` said... [Reply to comment]

ලිංගික කුහකත්වය කියන එක ඇති වෙලා තියෙන්නෙ ඇත්තටම ඒකට ඕනෑවට වඩා විශේෂත්වයක් ආරෝපණය කිරීම නිසයි.
ඇත්තෙන්ම ඒකෙ ගත යුතු දෙයක් නෑ. ස්වභාව ධර්මයේ අවශ්‍යතාවයක් සැපිරීම වෙනුවෙන් පෙළඹිමක් විතරයි. බැරෑරුම්ව ගත යුත්තක් නොවේ. කුහකත්වය තියෙන්නෙ එකිනෙකාට අයිතිවාසිකම් කීම තුළයි.

Buddhi said... [Reply to comment]

බැදලා නැති උන්... ඉක්මනට කවුරුහරි හොයාගෙන බැදපල්ලා. මම මෙහෙමයි මගෙ ගැහැනිට, මගෙ දරුවට සලකන්නෙ කියලා. ලොකෙට පෙන්නපල්ලා.//

හැබැයි මං නං කවදාවත් බඳින්ඩ කලින් ගැල්ලමයගෙ වාහනේ ඉල්ලං ගමං බිමං යන්ඩ අදහසක් නෑ :P

රවා said... [Reply to comment]

@බුද්ධි

රෙද්ද ඉවරයි නෙද... මගෙ සරම ගලවලා පිච්චුවා නෙද.. මට නම් ගැහැනු ලමයෙක් ගෙන් දෙයක් ඉල්ලන එක එච්චර වැඩක් නෙමෙ.. දුන්නෙ නැත්තම් ගහනවා පෙරලගෙන.. :D:D:D

කලවම් said... [Reply to comment]

මේවට කමෙන්ට් කරලා ඇති වෙලා තියෙන්නේ. එත් හොඳ ලිපියක්

duliponline said... [Reply to comment]

@රවා
// දුන්නෙ නැත්තම් ගහනවා පෙරලගෙන.. //
සික් . . තිරිසනා

පැණි දොඩම් said... [Reply to comment]

ඒ මොකද්ද බං මේ සීන් එක.. මට තේරෙන්නෑනෙ

නජාත් අක්‍රම් said... [Reply to comment]

සම්පුර්ණයෙන් ම එකඟ වෙනවා කියන්න බෑ.. ඒත් සමස්තයක් විදියට අදහසට එකඟ වෙනවා.. අනිත් අයගේ ජීවිත වලට බලපෑම් කරන්න අපි කාට වත් අයිතියක් නෑ. ඒ වගේ ම යන කෙනෙක් නවත්ත ගත්තා කියලා නවත්ත ගත්ත කෙනාට වත් නැවතුන කෙනාට වත් සතුටක් ලැබෙන්නේ නෑ.. මම හිතන විදියට වඩා ත් ම හොඳ දේ බැඳීම් වලින් හැකි තරම් නිදහස් වෙලා ඉන්න එක.. එතකොට ප්‍රශ්න අඩුයි.. එහෙමයි කියලා හැම දේ ම මග හරිය යුතුයි කියලා නම් මම කියන්නේ නෑ..

වින්චැට් කිරිල්ලි. said... [Reply to comment]

රවා අයියේ...ඔය උඩහ තියන කොමෙන්ට් එකක මගෙ නමද අනේ වෙනස් විදියකට තියෙන්නෙ 'වින්සැට්' කියල?......මාර වැඩේනෙ අයියෙ බලහන්කො බං...අර ඉන්දික උපශාන්තගෙ බ්ලොග් එකේ ඉන්න ඇනෝවෙකුත් ඔය විදියටම මට එතන 'වින්සැට්' කියල තියනවනෙ.....හික්..හික්...හික්......

දුකා said... [Reply to comment]

රවා සිරාවට මේක කියෙව්වේ නෑ බන් . . කියෙව්වත් තෙරෙන්නේ නෑ කියලා දන්න නිසාම . . සමාවෙයන් හොඳේ

නන්දන said... [Reply to comment]

හොඳටම හොඳයි රවා!!

Uditha Lekamge said... [Reply to comment]

මම මේ බ්ලොග් එකට අලුත්. මට වඩා දේවල් කරලා කියලා දන්නව වගේ පෙනෙන නිසා මම අයියේ කියලා පටන් ගන්නම්. අපි හම්බුවෙන එකක් නැති නිසා ඒක අවුල වෙන එකකුත් නැහැ.

අයියගේ කලින් ලිපි කියවද්දී එච්චර අසංවේදී කෙනෙක් කියලා හිතා ගන්න මට නම් අමාරුයි. ඒත් මේ ලිපිය කියවද්දී නම් තමන් මුළු ලෝකයෙන්ම වෙන්වෙලා ඉන්නේ උඹලා මරාගෙන මැරුනත් මට මොකෝ කියන හැඟීමක ඉන්නවා වගේ දෙයක් මට හැඟෙනව. තරහාවෙන්න එපා එහෙම කියුවට.

කොහොමත් සමාජේ කළුසුදු කිය බෙදනවාට විරුද්ද වීම ගැන මගේ ආචාරය. ඒක තමා මේ අන්තවාදී ප්‍රකාශ වල හේතුව. මම මෙතන කළු කියලා කිව්වම ජීවිතේ ෆන් එකේ ඉන්න විතරයි සදාචාර වාදියෝ හැම එකාම කුහකයෝ කියන එවුනුත් අයිතියි.

මම මේ ගැන හිතන්නේ මෙහෙමයි. අපි හැමෝම හිතන හිතපු විදියක් තියනව. අර අයියා කෙනෙක් කියපු විදියට අපේ ගම් වල කොටු පනපු උන් හිටියට පන්සලේ හාමුදුරුවෝ ඒක හරි කියන්න ගියේ නැහැ. (දැන ඔනිම කරුමක්කාරයෙකුට පන්සල ගැනත් මතක් කරන්න පුළුවන්- අදාල නැහැ.)ඉතින් ඔය අදහස් අපේ සමාජයේ තවමත් තියනව. ඒක හොඳයි. ඉතින් කවුරු හරි ඒ අදහස් කරපින්න ගෙන යෑම(චෝදනාව ඒ විදියටනේ එන්නේ) ගැන වැරැද්දක් කියන්න පුළුවන්ද? සමාජයේ හැම එකාමත් වැරදි කරද්දී ඒ වගේ දෙයක් ගැන විශ්වාසයක් තියන් ඉන්න පුළුවන් උන් කීයද ඉන්නේ? මම කියන්නේ ඒවගේ උන් හැම විටම හරි කියලා නෙවෙයි. උන් ශුද්ධවන්තයන් විය යුතු කියලත් නෙවෙයි.

ඉතින් ඒ වගේ උන් අනිත් උන්ට බණ කියන එක නම් හරි නැහැ තමයි. නමුත් එක දේකට වැරදි කාරයෙක් වෙන එකා තව දේකට හරි වෙන්න පුළුවන්. චරිත පැතලි නැහැ. ඉතින් ඒ වගේ (උන් කියන එක හරි නැහැ. ) අදහස් අපේ සමාජයේ තියන තාක් කල් තමයි අපෙ උන් බල්ලෝ බළලු වගේ හැසිරෙන එක (වළකින්නේ කියන හරි නැHඈ අනුමත නොවෙන්නේ.

රවා said... [Reply to comment]

@දුකා
දුකා අයියා ඔයාලත් එක්ක රවුම් ගහලා ඉගෙන ගත්තු දෙවල් වලින් තමයි මෙව්වා මම ලියන්නෙ... එක හින්දා නොකියවා හිටියට ප්‍රශ්නයක් නැහැ

රවා said... [Reply to comment]

@leks' world

ස්තුතියි සහොදරයා කමෙන්ට් එකට...

දොඩන් said... [Reply to comment]

පෝස්ට් එකෙන් ඡේද දෙකක් කියෙව්වා. කමෙන්ට්ස් ටික කියෙව්වා. :D

Unknown said... [Reply to comment]

මමත් මේ පැත්තේ ආමි අදහස් නම් වටිනව http://english-fo-ryou.blogspot.com/ and http://petaratasetaleyame.blogspot.com/

SAMEERA RUKSHAN said... [Reply to comment]

අද වෙන්ට ඕන මුලින්ම මේ පැත්තේ ආවේ... අපූරු සයිට් එකක්...

SAMEERA RUKSHAN said... [Reply to comment]

අද වෙන්ට ඕන මුලින්ම මේ පැත්තේ ආවේ... අපූරු සයිට් එකක්...

Unknown said... [Reply to comment]

me dewal aththa thama

කස්ටිය