සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/1/10

සුභ නව වසරක් වෙවා..........

ඔන්න ඉතින් 2009 ත් ඉවරයි. තව ටික දවසකින් මගෙ 25 ත් පටන්ගන්නවා. හැමොටම මම හිතින් ප්‍රාර්ථනා කරනවා ඔයලගෙ හිත්වල තියන දෙවල්,අරමුණු මෙ අවුරුද්දෙදි සාර්ථක වෙන්න කියලා.

5 අදහස් දැක්වීම්:

වැප් said... [Reply to comment]

එසේම වෙවා

සිතිජ සහන් හසාර හේවාගමගේ said... [Reply to comment]

එසේම වේවා.....

බිඟූ said... [Reply to comment]

සුභම සුභ අළුත් අවුරුද්දක් !!!

Anonymous said... [Reply to comment]

Oyata Suba Nawa Wasarak Wewa........

Oya den liyana aka adu karalada? Padam Karanawada?

රවා said... [Reply to comment]

ටිකක් වැඩ අක්කෙ අන්තිම දවස් ටිකෙ සල්ලි ටිකක් හිර උනා. අවුරුද්දෙ මුලින්ම කියක් හරි තියන්න එපැ. පොඩි වැඩක් කරා.. එකයි ලිවුවෙ නැත්තෙ...

කස්ටිය