සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/8/10

ලස්සන ගැහැණු ලමයෙක් දැක්කා..හෙට මගෙ උපන්දිනෙ...

අද මම ලස්සන ගැහැනු ලමයෙක් දැක්කා. වෙනදා මම එයාව දකින්නෙ එක එක වෛවාරන අදුම් ආයිත්තම් ඇදලා. නමුත් අද එයා ඇදන් හිටියෙ හරිම චාම් ඇදුමක්. දැක්කම කෙනෙක් ගෙ හිතට ආදරයක් ගෞරවයක්, සෙනෙහසක් ඇතිවන ඇදුමක්. මෙ හැමොම උපතින් ලස්සනයි.අතරමගදි එක එක දෙවල් පොරොගෙන සමහරු කරන විකාර දැක්කම පිස්සු හැදෙනවා. කොහොම උනත් ගැහැනු ලමයි තමුන් අදින ඇදුම ගැන සැලකිලිමත් වෙන්න ඔනා. තමුන් නිකම්ම නිකන් ගැහැනු කෙනෙක් නොව හොද දුවෙක්, හොද සහොදරියක්, හොද මිතුරියක්, හොද පෙම්වතියක්, හොද බිරිදක්, හොද අම්මාකෙනෙක්, හොද කිරිඅම්මා කෙනෙක් බව වටහාගෙන එ දෙ සදහා කැපවෙන්න ඔනා. තමුන් කරන රැකියාවට කැපවිම හොදයි. නමුත් වටිනාම දෙවල් මගහැරගෙන පුංචි දෙයක් පස්සෙන් ගිහින් අන්තිමට දරු මුනුපුරන්ගෙ හිනා හඩ මැද්දෙ අතරමං වෙන්නෙ....

ඔන්න ඉතින් රවාගෙ 24ත් ඉවරයි. හෙට 25 ලබනවා. පංසල පැත්තෙ යන්න ඔනා. එ අස්සෙ අපෙ කස්ටිය මට තැගි හොයනවා. මෙ ගොල්ල හැමදාම මට තැගි දෙනවා මං ලගම හිදන්. මං අමුතුවෙන් තැගි ඉල්ලන්නෙ නැහැ. අයියා 1 TB එකක usb hard disk එකක් එව්වා... අනිත් අය මොනවද ඔනා කියලා අහනවා. එයාලා මං ලග ඉදගෙන මාත් එක්ක හිනා වෙවි... යන ගමනත් මට ලොකු තැග්ගක්. බ්ලොග් එකෙ දන්න අදුනන කස්ටියට කියන්නෙ සුභපතලා විතරක් හරියන්නෙ නැහැ... ඔන්න...

27 අදහස් දැක්වීම්:

Anonymous said... [Reply to comment]

මේ ඕයි, ගෑනු විතරද එහෙම කැපවෙන්න ඕනි?

වැප් said... [Reply to comment]

මුල් ෙජ්ෙද් ගැනු දෙවෙනි ඒකෙ උපන් දිනය ... හිහි උබට නියම අනාගතයක් තියෙයි ...


සුබ උපන්දිනයක් වෙවා!!! [හෙට]

Prabath Chaminda said... [Reply to comment]

සුභ උපන්දිනයක් වේවා හෙට!

රවා said... [Reply to comment]

තරහා ගියද බබා එහෙම තරහ ගන්න දෙයක් කිව්වෙ නැහැ මං.ඔයා කැමතිනම් එහෙම කැපවෙන්න එක් ප්‍රතිපලත් ඔයාට හම්බ වෙයි. මම කරන දෙ මට. ඔයා හොයන්නෙ සල්ලි නම් ඔයාට සල්ලි හම්බවෙයි. හැබැයි පස්සෙ චරු චුරු ගන්න එපා
" බලන්න මෙයා පුතාට කොච්චර කිව්වත් අහන්නෙ නැහැ නෙ ", " එයාට පොඩ්ඩ බැරි වෙද්දි තරහා යනවා" ," බලන්න කොච්චර පන්ති යැව්වත් ලකුනු අඩුයිනෙ ", "ක්ලාස් කට් කරලා කොල්ලොත් එක්ක බොන්න ගිහිල්ලා පොලිසියට මට්ටු වෙලා යුනිෆොම් පිටින් "
"මෙකි කරලා තියන දෙ බල්ලොත් එක්ක රවුන් මෙතන එනවද උබ සුදනි වෙන්න"

මෙ අපරාධ වනුයෙ අම්මගෙ තාත්තගෙ ආදරය, රැකවරනය, ආරක්ශාව හරියට නොලැබුන නිසයි. දරුවෙකුට ලං වෙලා ඉන්න, දරුවා ආදරය කරුනාව සෙනෙහස දුන්නාම එ දරුවත් ඉබෙම තමුන්ග්ගෙ යුතුකම් කරනවා. තාත්තගෙ එයාගෙ බිස්නස් ගැන.. අම්මා එයාගෙ රස්සව පස්සෙ. සල්ලි ගොඩයි ලමයට උගන්නන් නමුත් ලමයට ඉගෙන ගන්න මොලයක් නැහැ...

දෙන්නම කැපකිරිම කරන්න ඔනා . අනිත් පැත්තටත් වලංගුයි. නමුත් ගැහැනු කෙනෙක් කියන්නෙ පිරිමි කෙනෙකුට වඩා හැම අතින්ම ඉස්සරහයි ඉන්න චරිතයක්. එ වගෙ කෙනෙක් හිතලම පහතට වැටෙන්න හොද නැහැ...

රවා said... [Reply to comment]

@ වැප්
ස්තුති වැප්.. same to you machan....

@ praba
තැන්ක්ස් same to you machan....

Kanishka said... [Reply to comment]

ඔන්න මාත් සුබ පැතුව හො‍ඳේ :)

රවා said... [Reply to comment]

තැන්ක්ස් කනියා ...same to you machan....

බිඟූ said... [Reply to comment]

හරි හරි ඔන්න අපිත් තෑගි එව්වා ඇරපු පාරෙන් තෑගි එව්වා.

අනික රවා, ඇඳුම කියන්නේ ඇතුල මනින තවත් ඒකකයක්ලුනේ

/බිඟුවා...!

Anonymous said... [Reply to comment]

Subama Suba Upandinayak wewa ..... onna mata ahema same to You kiyala kiyanna epa ............

රවා said... [Reply to comment]

බිඟුවා...!
අයියෙ මම එහෙම ලිව්වෙ තවත් කෙනෙක් ව පහතට දාන්න නෙමෙ. ගැහැනු අදුම් අදින්න ඔනා තමුන්ගෙ අහිංසක ලස්සන පෙන්න මිසක් කඩෙ ගන්න තියනවටවත්. අර නිළිය ඇන්ද නිසාවත් නොවෙ...
කොහොම උනත් ඇදුම වැදගත් දෙයක්...

එවපු තැග්ග හම්බ උනා ස්තුති..

wath
අක්කෙ කවද හරි ඔයටත් උපන්දිනයක් එයිනෙ...
ඔයා එක කියන්නෙත් නැහැ. කිව්වත්
එදාට මට අමතක වෙයි එක නිසා මෙන්න

same to you....

උපන්දිනය අමතක විම නිසා අපෙ ගෙදර යුද්දයක් ඇතිවෙලා තියනවා...

Anonymous said... [Reply to comment]

සුබ උපන් දිනයක් වේවා මචෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා.

රවා said... [Reply to comment]

@roylyfernando

ස්තුති යාලුවා ඔබටත් එසෙම වෙවා....(same to you )

මාරයාගේ හෝරාව said... [Reply to comment]

නොදුටු මිතුර ඔබට සුභ උපන් දිනක් මෙන්ම ඉදිරි ජීවිතය සුභදායී වෙවා..

තව තවත් ලියන්නටත්.. ඒ සදහා ජීවන දැනුම පෝෂණය වන්නටත්.. අත්දැකීම් නැමැති මහානර්ඝ වස්තූන් ලබන්නටත් හැකි වෙවා...

රවා said... [Reply to comment]

@මාරයාගේ හෝරාව
ස්තුති අයියෙ.. ඔයා එක ලියලා තියන විදියට same to you කියලා ලියන්න හිතෙන්නෙ නැහැ. නමුත් මම ඔයටත් හිතෙ තියන දුක් කරදර මැකි ගොසින් ආලොකය, ආදරය හදවත් තුල රජයන ගමනක ලැබෙවායි පතනවා මම....

Anonymous said... [Reply to comment]

උඹට සුබ උපන් දිනයක් මල්ලී!!!

රවා said... [Reply to comment]

@පිස්සා
රයිටා.... රයිටා.....
ස්තුති ....අයියා

LG said... [Reply to comment]

සුභ උපන්දිනයක් වේවා ;-)

රවා said... [Reply to comment]

@LG
ස්තුති සහොදරයා....

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said... [Reply to comment]

අර ගෑනු කතාවට නම් මමත් එකගයි :)

malee_msg said... [Reply to comment]

8වෙනිදා ඇවිත් මේක බලලා ගියා 9 වෙනිදම විශ් කරනවා කියලා හිතාගෙන කොහෙද ඊයේ හොදටම බීසී උ‍නානේ මම.. ඉතිං පරක්කු උනා..ඒ වුනාට ඔයාට හැපි බර්ත් ඩේ එකක් වේවා...!!

රවා said... [Reply to comment]

ස්තුති මලී....

ඉශාන් තිලිණ ...මල්ලි මුලින්ම ප්‍රතිචාර දක්වපු අක්ක ටිකක් එක අන්තයකට බරයි වගෙ එනිසා මම එ දෙ ලිව්වෙ...

Ravin Caldera said... [Reply to comment]

සුබ උපන්දිනයක්‍ වේවා! දිප්තිමත් අනාගතයකට ශුභාශිංසන. . .(ප්‍රමාදවෙලා හරි සුබ පැතුවා ඔන්න). ස්තූතියි ඔබේ "රසෝධයේ" සටහනට‍; ටිකෙන් ටික, ලංකාවට ළං වෙමින් සිටින්‍ නේ!

රවා said... [Reply to comment]

@Ravin Caldera
ස්තුති ඔබට...

Mandy said... [Reply to comment]

ඔබට සුභ උපන්දිනයක් වේවා සහෝදරයා...

කදුළුබිංදු said... [Reply to comment]

නොදුටු මුත් ඔබ කවුද කෙළෙසද
හැදින්නෙමි සිතුවිලි තුලින්
පමා වී හෝ සුබ පතමි මම
මගෙ හිතේ ගැඹුරුම තැනින්...

රවා said... [Reply to comment]

ස්තුති මදු...

ස්තුති කදුලු බිංදු අක්කෙ...

Anonymous said... [Reply to comment]

ඔහ් ..!මාස ගානකට පස්සෙ සුභ පතන සිරිතක් නැති උනත්, ඉතින් ඔන්න මාත් සුභ පතනවා මම මේක දැක්කෙ අදනෙ.
සුභම සුභ වසරක්ම වේවා..!! මල්ලි ඔයාට ..ethakota harine.

කස්ටිය