සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

1/13/10

දිය වෙන්නට පෙර හෙට උදයෙ හිම ජිවිතේ...



මෙ තියන්නෙ මම ආසම කරන සින්දුවක්. රුසියන් සින්දුවක් වගෙ.. හරිම ලස්සනයි. මම ජාතික රුපවාහිනියෙ විතරයි දැක්කෙ. youtube එකෙ තිබුනෙ.. සමහර කස්ටිය කලින් බලල, අහලා ඇති

10 අදහස් දැක්වීම්:

N-A-V-E-E-N said... [Reply to comment]

මේක මමත් කැමතිම සින්දුවක්. කවුරුහරි ගාව mp3 එක තියෙනවනම් upload කරලා link එක දෙන්න.

ඉෂාන් තිළිණ සෝමසිරි (Ishan Thilina Somasiri) said... [Reply to comment]

ඕක කොහෙද කැම්පස් එකක කට්ටියක් එකත් වෙලා කරපු එකක් නේද?? Russian rythem එකට තමා මමත් හිතන්නේ සිංදුව හදලා තියෙන්නේ.
ගොඩක් පරනයි, නමුත් තවම ලස්සනයි !! ;)

දුකා said... [Reply to comment]

mageth aasama sinduwak . .

Anonymous said... [Reply to comment]

මමත් ආසම කරන සින්දුවක්. MP3 එක තියෙන පිංවතෙක් අප්ලෝඩ් කළානම් කියල වැඩක් නෑ.

ත‍රිඳු said... [Reply to comment]

එල සින්දුව. මටත් මතක හැටියට කැම්පස් එකක කට්ටියක් තමා කලේ.

Sam said... [Reply to comment]

නියම සින්දුව..මතක් කළාට ස්තූතියි රවා..

Anonymous said... [Reply to comment]

රවා මේකට මම විචාරයක් දැම්මෙ මීට හුඟක් කලින් කලින්....ඒක දැක්කෙ නැතිද?....එහෙනම් බලන්නකො!!!..මමත් එදයි දන්නෙ මේකට ගොඩක් අපේ අය ආසා වග....බලන් ගියාම රවා අයියත් ආස නැති දෙයක් නෑ...
http://nsulakkana.blogspot.com/2009/12/blog-post_14.html

දිlee said... [Reply to comment]

මගෙත් ඉස්සර ආසම සින්දුවක් මෙදවස්වල අහෙන්නෙනැ නෙ
Download කරගන්න ලින්ක් එකක් නැ නේද

Anonymous said... [Reply to comment]

මමත් ආසම සින්දුවක් මගේ බ්ලොග් එකෙත් මේ සින්දුව ගැන පෝස්ටි එකක් තිබුනා...

නෙලාන් said... [Reply to comment]

මේ මගේ ආසම සින්දුවක්. මේක මම ඇහුවෙ ඉස්සර ජාතික රූපවාහිනියෙ ගී7න්. තාමත් රසය ඒ විදියමයි.. මතක් කලාට ස්තුතියි රවා. අද තමයි දැක්කෙ.

කස්ටිය