සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

4/13/10

මේ අවුරුදු කාලෙ... සිනහා වෙයන්.. රාළෙ..

 ඔන්න අවුරුදු ඇවිල්ලා.. මෙන්න මෙ කාලෙදි මම ආසවෙන් අහන සින්දුව.
ලයනල් රන්වල මහතාගෙ අපුරු නිර්මාණයක්
රස විදින්න.



හැමොටම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...

ස්තුතිය
youtube එකෙ ඉන්න වරක මඳුල (WarakaMadula) ඉන්න කෙනාට. එයා ගෙ චැනල් එකෙන් මෙක අරගත්තෙ..

31 අදහස් දැක්වීම්:

තිස්ස දොඩන්ගොඩ said... [Reply to comment]

හැමෝගේම දුක් හැකි අයුරින් සංහිඳුවා බෙහෙත් දමන රවාගේ අනාගතය සර්‍වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා මෙ ලබන්නාවූ අලුත් අවුරුද්දේ...

විශ්මි said... [Reply to comment]

සුබම සුබ අළුත් අවුරුද්දක් වේවායි පතනවා රවා සහෝදරයාටත්........

රවා said... [Reply to comment]

හැමොගෙම හදවත් වලට..ඉපැරණී ලස්සන නාද රටාවන් ගෙන් දමා ගසා... එවා තවත් සුන්දර හදවත් කරන තිස්ස දොඩන්ගොඩ අයියා(සීයා) ටත් ඔහුගෙ පවුලෙ සියල්ලන්ටත් සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා පතනවා...

රවා said... [Reply to comment]

විශ්මිටත්, රවෙන් ඇතුලු ඔහුනොවුන්ගෙ අත ගැටෙන මායිමෙ ඉන්න සියල්ලන්ටත් මම සුභ අලුත් අවුරුද්දක් වෙවා කියා පතනවා..

Anonymous said... [Reply to comment]

සුබ අළුත් අවුරුද්දක් වේවා!

sansarasidu said... [Reply to comment]

සිංහල අවුරුද්දයි ලයනල් රංවල කියන නමයි දෙක.. හරියට ගහට පොත්තත්, පොත්තට ගහත් වගේ වෙලා කියලයි මට නම් හිතෙන්නෙ... මොකද අවුරුද්දට ගැලපෙන ජන ගී ආරට ගැයෙන ගී බොහෝමයක් එතුමා පසුගිය කාලවකවානුවේ මේ සමාජයට දායාද කළා... මේ ගීතය මාත් බොහොමත්ම ආස කරන් ගීයක්...
අළුත් අවුරුද්ද සමරන අතරෙම ලයනල් රංවල නාමයට උපහාරයක් එක් කරමු...
රවා ඔබටත් මේ සයිබර් අවකාශයේ සැරිසරන සෑම සියළු දෙනාටමත්
සාමය, සෞභාග්‍යය සපිරි සුබම සුබ නව වසරක් වේවා !!!

Anonymous said... [Reply to comment]

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!!! කියලා මාත් ප්‍රාර්ථනා කරනවා මල්ලී..

රවා said... [Reply to comment]

සනා ඔබටත් ඔබවටා ඉන්න සැමදෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වෙවා යැයි පතනවා..

නිමන්ති අක්කට..
මම ඔබෙ බ්ලොගයෙ සටහනක් දැම්මා.. සුභ නව වසරක් වෙවා..

රවා said... [Reply to comment]

සමිර
ඔබටත් එසෙම වෙවා..මිත්‍රයා...

Anonymous said... [Reply to comment]

Wish Your Happy new year Friend

චේජනා said... [Reply to comment]

රවා මල්ලි,සුබ අලුත් අවුරුද්දක් වේවා... ඔයාටත් ගෙදර අයටත්..
ඒ වගේම ඔයාගෙ සරසවි දිවිය මේ වසරේ සාර්තක ලෙස නැවත ඇරඹේවා කියලත් මම ප්‍රාර්තනා කරනව.

ගල්මල්-Coral said... [Reply to comment]

රවා මල්ලීටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

අළුත් පැතුමන් පෙරදැරිකරගෙන අධිෂ්ඨානයෙන් පියවර මනින්න මල්ලියේ.

Nothing Impossible.

Impossible = I'm Possible
so there is no word call Impossible
I am sure you can!

Raven said... [Reply to comment]

ඔබටත් පවුලේ සෑම සියලු දෙනාටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පතනවා මචන්.

Anonymous said... [Reply to comment]

සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ.............

ඉලංදාරියා said... [Reply to comment]

සියලු පැතුම් ඉටුවේවා මේ නව වසරේ...........

දුකා said... [Reply to comment]

අහ් මේ ගීත මගේත් ගොඩක් ආස ඒවා . .මගේ ල්ඟ මේවායේ පොඩි එකතුවකුත් තියෙනවා . .

දන්නවනේ අපේ තුන්පත් රටා ගැන එහෙම . . .

උඹටත් එසේම වේවා දයාබර මළේ

බිඟූ said... [Reply to comment]

ela ela.

Subama suba nava wasarak kolloo....

/bingu

Anonymous said... [Reply to comment]

සුභ අලුත් අවුරුද්දක් වේවා …!! කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Rachintha Jayawardhana said... [Reply to comment]

මම කැම්පස් කාරයෙක් නෙමෙයි අයියේ.මට එච්චර පිනක් නෑ.මම එකේ.ඒත් හම්බවෙන්න ඕනනං විදිහක්ද නැත්තේ? දෙන්නකෝ ෆෝන් නොම්බරේ.කතා කරලා සෙට් වෙමු!

උඹට සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ!

රවා said... [Reply to comment]

චෙජනා අක්කා
ගල් මල් (mdeen) අයියා
රෙවන්
හසිත
ඉලංදාරියා
දුකා
බිඟුවා
බඹරා

ඔක්කොටම ස්තුති ඔයාලටත් එසෙම වෙවා..
මුචා එල එල.. හම්බෙමු කොහොම හරි..

Anonymous said... [Reply to comment]

ලැබූ අලුත් අවුරුද්ද ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! සින්දුව ඇහුවම නම් මට ගෙදර දුවගෙන යන්න හිතුනා, තෙල් ඉහිරුණු කැවුම් ගෙඩියක රස බලන්න.

``` Outsider``` said... [Reply to comment]

මචං උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල අන්තිමට හරි ඇවිල්ල සුභ පතන්නම්! මේ අවුරුද්ද විතරක් නෙවෙයි හැම අවුරුද්දක්ම හැම මාසකයක්ම හැම දවසක්ම එහෙම වෙන්න ‍ඕනි.

- නිල් අහස - said... [Reply to comment]

මමත් ආසම කරන..ගරු කරන සංගිතවේදියෙක් තමයි ලයනල් රන්වලයන්.

ඉතිං රවා....2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු...ඉගෙනීම් කටයුතු සාර්ථන වෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.

120 ට 220 ක් ආයුබෝ වේවා...

Anonymous said... [Reply to comment]

රවා අයියා පුංචිසමනලීව බලන්න එනවා.... ඒත් පුංචිසමනලීට ඒ තරම් රවා අයියාව බලන්න එන්න බැරි උනාට අමනාපයක් නෑ නේද? මේ සිංදුවට සමනලීත් හරිම ආසයි.... ඒක ඇහෙද්දී වෙනම තැනක අවුරුදු සිරි මැද අපි වටවෙලා කියලා දැනෙනවා......
අයියාට සුබ අලුත් අවුරුද්දක්......!!!! :-)

Anonymous said... [Reply to comment]

හරි යාලුවා වැඩේ ගොඩ දා ගත්තා...මම අකුරු ලොකු කරලා, පාටත් වෙනස් කලා :) බොහෝම ස්තුතියි උදව් වලට

Hipo said... [Reply to comment]

@රවා
ස්තුත්යි රවා... සුබම සුබ නව වසරක් වෙවා ඔයාට සහ ඔයාගෙ පවුලේ සැමට.... සමාවෙන්න පරක්කු වුනාට....

චේජනා said... [Reply to comment]

මල්ලි,
ඔයා එසේම වේවා කියල ශේප් වෙලා හරියන්නෙ නෑ.. campus යන්න..

~ChAnDiKa~ said... [Reply to comment]

රවා අයියටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා....

බට්ටා said... [Reply to comment]

ITN එකෙ ජෙනරාල්ට මඩ ගහපු විඩියෝ පරිස්සම් කරලා තියාගනින්ග් මොකද දැන් දැන් උන් කියපු බොරු එකින් එක හෙලි වෙනවා.ඒත් ලන්කාවෙ මොඅඩ මිනිස්සුන්ට ඒවා අමතක වෙනවනේ.හොදම උදහරනය තමයි ජෙනරල්ට සල්ලි දුන්නා කිව්වෙ නොර්වේ අය ඒත් දැන් එලිවෙලා තියෙන්නේ ජෙනරල්ට සල්ලි දුන්නෙ යුද්දෙට බැහැලම වැඩ කරපු ආසියාතිකයෙක් කියලා



http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6261:2010-04-16-09-32-04&catid=35:2008-10-13-08-30-14&Itemid=63

LishWish said... [Reply to comment]

සුභ නව වසරක් වේවා කියලා කියන්න පරක්කු උනාට දහස් වර සමාව...!
ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන්න කියා පතනවා..! බුදු සරණයි..!

රවා said... [Reply to comment]

ලිෂ් අයියා මොනවද මෙ කතා...

කස්ටිය