ඔබ දුන් පොරොන්දුව මතකෙට නැගෙ අද
මා දුන් පොරොන්දුව අමතක නොවිය මට
ඔබ හා බැඳුනු එ මිහිරැති අතීතෙට
සමු නම් නොදෙමි මම දිවි ඇති තුරාවට
අල්ලා ගෙන දැත් නිල් වන් අහස යට
තෙපලු වදන් සිහිවෙයි තනී වු සිතට
ඇද මතකයෙන් ඔබෙ හසරැලි හදවතට
සිත හඬගසයි ආපසු එන තුරාවට
දුඹුරු තික් ගැහැනියකගේ පාපොච්ඡාරණය
4 months ago
3 අදහස් දැක්වීම්:
කෙතරම් සිතින් හැඩුවත් දිවි පුරාවට
නොඇසී යාවි උන් සිත් ඒ කොපුල්වට
මතකය මතින් අප විඳිනා තුරාවට
උන් නොම ඒවි සිය බැමිබිඳ නුරාවට...
ස්තුති යහලුවා.....
nice ravi the<3
Post a Comment