සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

11/25/09

මල සහ මුල

පිපෙන්නට වෙරදරන
සුවද මල් කැකුලකට
පිපෙන්නට ඉඩදී
පොළව යට හිදිමි මම

මලත් පලත් ලොවට දී
මුලක් සෙ හිදිමි මම

මලත් නොදනී
කඳත් නොදනී
මුලක් සෙ හිදිමි මම

නිවසෙදි . පෙරයම 1:15 25/11/2009

3 අදහස් දැක්වීම්:

දුකා said... [Reply to comment]

මචං . . . ඇයි අපි විතරක් . . . උඹත් මේ කවියෙන් ලස්සනට ජීවිතය දකින්නේ . . . කඳුලින් සිනාවෙන් පිරුනු ජීවිත කතන්දරේ උඹත් මේ අපූරුවට කවියෙන් ගෙත්තම් කරන්නේ . . කොච්චර අපූරුද . . . ජය වේවා . .

LishWish said... [Reply to comment]

මම කල්පන කරන්නේ ඇයි මම මේ බ්ලොගේ කලින් දැල්ලෙ නැත්තේ කියලා...! අනර්ඝයි සහෝ...!
ජයෙන් ජය ම පතනවා...! :)

රවා said... [Reply to comment]

@ දුකා @ LishWish

ස්තුති දුකා මම කවියක් කියල මොකද්ද එකක් ලිවුවා. ලිවුවෙ මගෙ අද්දැකිමක්.



කෙනෙක් තවත් කෙනක්ගෙ උත්සහයක් අගය කරද්දි එකෙනාට දැනෙන සතුට දැන් දැනෙනවා.. නැවත ත් ස්තුති.

කස්ටිය