සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

11/19/09

යෙහෙළිය....

නිහඬව ගලා බැස යන නදියක අසල
නිසලව බලා හිදිමින් මගෙ සිත සසල
පාලුව මකා දම මීන් හදවත ඇතුල
යෙහෙළිය සොය පීනමී සමුදුරු පතුල


නිවසෙදි . පෙරයම 1:20 19/11/2009

2 අදහස් දැක්වීම්:

Dimith Jayasinghe said... [Reply to comment]
This comment has been removed by the author.
chawwa said... [Reply to comment]

ෂා නියමයි රවි!! මචන් මේවට තනු හදල හොද ගායකයෙකුට දියන්.. ලස්සනයි :)

කස්ටිය