සොබා සොඳුරු සිරි මෙලොවේ... ඔබේ ඇසිනි මා දුටුවේ...

12/23/09

මම අහපු ලස්සන සිංදුවක්...

මම පොඩිකාලෙ ඉදන් හින්දි චිත්‍රපට නරඹනවා. මෙ තියන්නෙ එ අතුරින් මම වඩාත් කැමති උන ගීතයක්. මෙකෙ එක කොටසක තියන තේරුම හරිම ලස්සනයි. සිංදුව එක පාරක් අහලා බැහැ කිපසැරයක් අහන්න ඔනා.




 මෙකෙ තියන ලස්සනම කොටස ගැහැනු කෙනාගෙ අන්තිම කොටස.

ඔයා මගෙ දෙවියන් බව මම පිළිගන්නවා.
ආදරය කිරිම ඔබට මා හට පිහිටකි.

ඔයා මගෙ ලොකයෙ උදසන ආලොකයයි.
ඔයා මගෙ ලොකයෙ නම්
හදවත මත්වෙවි හැන්දෑවෙන්..

ඔබෙ හදගැස්මයන්
තිබෙවි ජිවිතය පුරාම...

වෙන කිසිම පෙම්වතුන්ගෙන් මට කමක් නැහැ..

මගෙ ජිවිතය ඔබ මා සමගයි..
දැන් මට මෙ ලොකයන් පලක් නැහැ...


3 අදහස් දැක්වීම්:

ත‍රිඳු said... [Reply to comment]

පරිවර්තනයේ පොඩි වැරදි ටිකක් තියෙනවා. තරහ ගන්න එපා නිවැරදි කලාට.

තූ කුදා හෛ මෙරා මේර යේ මාන හෛ
ඔබ මගේ දෙවියන් බව මගේ පිලිගැනීමයි

(මාන කියන්නෙ නාමපදයක් ඒ නිසා තේරුම පිලිගැනීම කියන එකයි. පිලිගන්නවා කියන්න නම් මානලූඟී කියන්න ඕනෙ.)

ඉෂ්ක කර්න තෙරා මුජ්කො එහෙසාන හෛ
මට ආදරය කර ඔබ මට කරන්නේ පිහිට වීමකි

(තෙරා කියන්නෙ ඔබේ කියන එකයි, ඔබට නම් කියන්න ඕනෙ තුජ්කො කියල.)

තූ සුභාකා උජාලා මෙරේ වාසතේ
ඔබ මා වෙනුවෙන් ඇති වූ උදා ආලෝකයයි

(වාසතේ කියන්නෙ වෙනුවෙන් කියන එකට)

තූ මෙරේ වාසතේ දිල්නශී ශ්යාම් හෛ
ඔබ මා වෙනුවෙන් මනහර සැඳෑවයි

(දිල්නශී කියන්නෙ මනහර කියන එකට.)

පිර් කිසී ආශියානේ සෙ පර්වා නහී
නැවත වෙනත් නිවසක් පලක් නැහැ

(ආශියානා කියන්නෙ නිවස කියන එකට. පෙම්වතානම් ආශික් වෙන්න ඕන.)

රවා said... [Reply to comment]

ස්තුති තරිඳු මම අහෙන විදියට දන්න තෙරුම් වලින් අරගෙන ලිවෙ. තරහා ගන්න දෙයක් නෙමෙ. එහෙම නිවැරදි කලාට ස්තුතියි

බිඟූ said... [Reply to comment]

අඩෝ පට්ටම හින්දි බුවාලා නේද?
/නිශාන්ත

කස්ටිය